උබලට ලයින් වෙන හැම කෑල්ලම ටෝක් කරනවද බන්? මට කතා කරද්දී ලයින් වෙන ඒවා මට ටෝක් කරන්න හතෙන්නේ නෑ බන්.හිතේ ආස ස්වරුපේ කෙල්ලෙක් ඇර අනිත් උන් ටෝක් කරන්න හිතෙන්නේ නෑ බන්.යාළුවොත් සෙට් කරන්න ට්‍රයි කරනවා.උන් හිතනවද දන්නේ නෑ මන් ඔතෑනි එකෙක් කියලා.