ගිය අවුරුද්දේ මේ වගේ කාලෙ ඉඳන් කෑල්ලක් ටෝක් කරනවා insta එකේ නංගි කෙනෙක් මාර ලස්සනයි කතාබහ කරලා ඉන්නවා මැසේජ් දැම්මට පසු replyth කරනව ඇහුවම ඒකී තාම ඕලෙවල්ලූ ඉතිං මමත් ආයේ හදිසි කරන්න ගියේ නෑ විභාග එහෙම ඉවරවෙන්නකම් පොඩ්ඩක් ශේප් එකේ හිටිය. ඒ අස්සෙ මටත් exam ලන් උනා ඒනිසා instagram deactivate කරන්නත් උනා විඩින් විඩේ ගියා එයාට bday එකට ඒම wish කරා එයත් මට bday එකට wish කරා එහෙම හොදට හිටිය එකම අවුල තිබ්බෙ msg එකක් දැම්මම පැය 5ක් 6ක් ගන්නව reply කරන්න මාත් ඉතින් කෙල්ලෙක්නෙ ඔය ලොකු ලයින් ටිකක් දෙන්නත් ඕනෙනෙ කියල වැඩිය ගනන් ගත්තෙ නෑ ඔහොම කාලය ගියා මන් ඊයෙ පෙරේද ආයෙ insta හදාගෙන එයාගෙ දාල තිබ්බ story ඒමත් බැලුවාා ඒත් මැසේජ් කරන්න ගියෙ නෑ. නිකමට වගේ එයාගේ ටික් ටොක් එකට ගිහින් රී පෝස්ට් බැලුවා ඔක්කොම ලව් සීන් සම්බන්ධ repost තිබ්බේ මේ අස්සෙ එකක් තිබ්බ A අකුර විතරක් තිබ්බ එකක් ඒක හොයාගෙන යද්දි තම තේරෞනෙ එයාට ලගදි කොල්ලෙක් සෙට් වෙලා උගෙ නමේ මුල් අකුර තමා A, එපා උනා බන් ඒක දැක්කම හොදම වැඩේ ඌ එහෙම attractive පොරකුත් නෙමෙයි ලොකුවට කියනව නෙමේ ඌඉ මායි ගත්තොත් ඌ නිකන් අපායෙන් ආපු එකෙක් වගේ මොනවද බන් කෙල්ලො බලන්නෙ යාලු වෙද්දි මන් හිතුවෙ ලස්සන බලනව ඇති කියල බලන් ගියාම ඒමත් නෑනෙ කැරිම දුකයි බන් මන් ඊයෙත් හිතුව al ඉවර වෙලාම කෙලින් ඒකිට කියනව කියල දැන් ඒකත් පරක්කු වැඩියි සිරාවට එපා උනා 
