පියාණෝ_පස්සෙන්_ජනාධිපති

KDH

Well-known member
  • Jul 4, 2014
    18,257
    8,357
    113
    රූකඩ රාජ්ජේ
    72618396_10206575891192111_4290840176025927680_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,257
    8,357
    113
    රූකඩ රාජ්ජේ



    පොහොර සහනාධාරේ කපන්න අත උස්සපු පුතා දැන් කියනවා පොහොර නොමිලේ දෙනවාලු..





    පොහොර සහනාධාරේ කපන්න අත උස්සපු පුතා දැන් කියනවා පොහොර නොමිලේ දෙනවාලු..
    ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය ස්ථිර බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.

    සි.බි රත්නායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ කාර්යයාලයක් අද (19) ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පා.ම සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ ය.

    අපිට අරමුණක් තියෙනවා , අරමුණ තමයි අපි වැටිලා ඉන්න ප්‍රපාතයෙන් ගොඩ එන්න , සියලු දේවල් කඩා වැටිලා ඉවරයි.

    පොහොර සහනාධාරේ කපා හරිනකොට මුකුත් කිව්වේ නැ ,දැන් කියනවා නිකම් දෙන්නම්ලු , ලගම පාසල හොදම පාසල කියලා දරුවන්ගේ අධ්‍යාපනය බොර්ඩ් ලැල්ලට සිමා කරනකොට වචනයක් කතා කෙරුවද?

    සම්බුද්ධ ශාසනය ගැන කතා කරනවා , හාමුදුරුවෝ 48 නමක් සිර ගත කරනකොට වචනයක් කතා කෙරුවද?

    රටේ ජනාධිපති කෙනෙක්ගේ පුතෙක් කෙහේද කැටි මැටි කල මානා සෙවලි කල ගෙදරක හිටියේ ? යනුවෙන් පැවසිය

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙන්න අලුත්ම එක......මගේ ඇඟේ දුවන්නේ ප්‍රේමදාස ලේ



    74265361_2436641406589766_3068365940962885632_n.jpg


    72347113_111716770244483_1122488122261635072_n.jpg
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක

    එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය එම.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ සහයෝගය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වෙයි. ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා විසින් මේ සම්බන්දව විශේෂ හෙළිදරව්වක් කරනා ලදී. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ
    අපේ තොන්ඩමන් ගත්ත ජන්ද අතාවුල්ලා ගත්ත ජන්ද හිස්බුල්ලා ගත්ත ජන්ද මේ ජන්ද සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා.
    හිස්බුල්ලා අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා මන් හිස්බුල්ලා එක්ක කථා කළා. මම නම් දකින්නේ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු කෙනෙක් නෙමෙයි රිෂාඩ් බදුර්දීන් වගේ එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොද විශ්වවිදයලයක් හැදුව.
    කෙසේ වෙතත් ඊයේ දිනම වෙනත් ස්ථානයක මාධ්‍ය හමුවකට එක් වූ පා.ම දිලාන් පෙරේරා විසින් ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා විසින් විසින් නැගෙනගිර පළාත තුල අන්තවාදය වැපුරු බවත් කාත්තන්කුඩියේ අන්තවාදී මුසල්මානුවන් සිටිනා බවටත් ප්‍රකාශ කරනා ලදී.




    4-E725-C12-160-B-4442-85-B6-0-EE437-F73-EA6.jpg

    Dei-Wa-Bi-Uw-AElrh-V.jpg

    image-f8733fc777.jpg

    mr.jpg

    mr-052208-01.jpg

    mr-052208-02.jpg

    Outside-lead-Hizbulla-p.jpg

    73539167_138726317510106_820220405712158720_n.jpg
    [/IMG]

    අර ඩී එස් එකේ ඕල්ඩ් බෝයි පුපුරවාගනිද්දි , උගෙ ඉස්කෝලෙ කාලෙ සිංහල යාලුවො හිතුවද ඌ එහෙම එකෙක් කියල. හිස්බුල්ල ඒ කාලෙ මහින්දට සපෝට් කලා, මහින්ද තියා කාටවත් මේ අන්තවාදී පිස්සුව ගැන සීරියක් අවබෝධයක් නැති නිසා උන්ගෙ උදව් ගත්ත උන්ට උදවු කලා. දැන් උන්ගෙ රෙදි ගැලවිලා. ඒ නිසා මේ පරණ ෆොටෝ දාලා වැඩක් නෑ. පක්ෂ දෙකෙන්ම ප්‍රතික්ෂේප කල නිසා තමයි ඌ දැන් තනියම ඉල්ලන්නෙ. දැන් ඒකෙ වාසිය යූ ඇන් පිය ගන්න හදනව. ප්‍රතිවිරුද්ධ පිලට, අන්තවාදිය ප්ලාන්ට් කරනව. ගියපාර චන්දෙදි ඥාණසාර හාමුදුරුවන්ව ප්ලාන්ට් කලා වගේ. (කල්ලතෝනි අන්තවාදී ලේබල් ගැහුවට ඒ කාලෙ ඉඳන් ඒ හාමුදුරුවො කිව්වෙ ඇත්ත. එතනදි උනේ අර ලේ කලවන් උන් හාමුදුරුවන්ව ජාතිවාදියෙක් විදියට හන්වඩු ගහල මහින්දට ගෝටට ප්ලාන්ට් කලා.). මෙතනදි උන්ගෙ ස්ට්‍රැටජි එකත් ඒකයි.

    හැබැයි ලෝකල් චන්ද වල හිස්බුල්ලගෙ පැත්තෙ චන්දත් තිබ්බෙ යූඇන්පියට.
     
    • Like
    Reactions: KDH

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය කරුණු 6 නම් සිරිතුංග ජයසූරිය ටත් ඇති. අපි එයාව පත් කරමු

    පවුල් පාලනයක් නැත්තෙ මොන පක්ශයෙද බං .... මෛත්‍රීටත් තිබුනා පුතාණො ආවොත් බලා ගැන්න පුලුවන් වදුරට දැලි පිහිය ලැබුනා වගේ තියෙවි.
     
    • Like
    Reactions: KDH

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එන්න අපි කොටි නැගිට්ටවලා ආයුද දෙමු.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යහපාලනය පසුගියදා දැයට දායාද කළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල.. කයිවාරු ඇත වැඩ බැරිය 😊 (සැ.යු ස්වාධීන පුරවැසියන්ගේ දෑහෙට නොපෙනෙනෙ සේ ගත් ඡායාරූප පෙලකි - Copied

    Still under construction


    73047033_708048676361591_20034983053754368_n.jpg



    74216669_708048686361590_7893884839026229248_n.jpg



    75580429_708048763028249_2110341406479351808_n.jpg


    72716794_708048789694913_3222250251196825600_n.jpg


    72977105_708048793028246_73703343901376512_n.jpg