ඉතින් බන් ලංකාවේ gp ලාත්. ඉන්නේ මහා රෝහලේ නේ.ඈ බොල කැනඩා බයියෝ, උඹල ඔහේ specialist කෙනෙක් ගාවට යන්න GP ගෙන් referral එකක් ගන්නේ නැද්ද?
බයි ද වේ, සජිත් කෙසේ වෙතත් උඹේ ගෝටා තියපු ගොන් කමේ රෙකෝඩ් කඩන්න නම් මූට හිතන්නවත් බෑ
උදාරණය.
මම ඉන්න කොළඹ මට ලගම හොස්පිටල් එක ජාතික රෝහල.
මට බඩේ/ඔලුවෙ කැක්කුමක්ආවා. මම යන්න වෙන්නේ ජාතික රෝහලට ඉතින් බඩේ අමාරුව පෙන්න
එනම් ජාතික රෝහල් වලට යන්න කලින් බඩේ අමාරු ඔලුව අමාරු.... ඒවාට. පොඩි ප්‍රදේශීය රෝහල් හරි හදන්න වෙනවා පිටින්. .
අනෙක් විස්දුමා දැනට පොඩි හරි සල්ලි තියන අය කරන දේ.
මිනිසුන්ට පෞද්ගලික චැනල් වලට යන්න කියන එක. එතනින් රේකම්න්ඩ් එකක් ඇවිත් විතරක් පෙන්නන. මේකේ නම් ඉතින්. නිදහස් සෞඛ්‍ය සීමා කිරීමක් නේ.