How to Disable Windows 10 Updates | Easily and Permanently

cats

Active member
  • Jan 15, 2013
    723
    160
    43
    How to Disable Windows 10 Updates | Easily and Permanently (සිංහලෙන්)

    Data අවශ්‍යම වෙලාවක Windows 10 Update එකකින් Data ටික කැපුනද?
    මෙන්න විසඳුම සිංහලෙන් :yes:

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය ගොන් වැඩේ කරන්න එපා. Windows updates වලට දවස ගානේ GB ගණන් Data යන්නෑ. Windows හරියට update වෙන්න නම් වෙනම virus guard දාන්න ඕන නෑ. PC එක smooth run වෙනවා.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ඔය ගොන් වැඩේ කරන්න එපා. Windows updates වලට දවස ගානේ GB ගණන් Data යන්නෑ. Windows හරියට update වෙන්න නම් වෙනම virus guard දාන්න ඕන නෑ. PC එක smooth run වෙනවා.

    :lol:
     
    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    ඔය ගොන් වැඩේ කරන්න එපා. Windows updates වලට දවස ගානේ GB ගණන් Data යන්නෑ. Windows හරියට update වෙන්න නම් වෙනම virus guard දාන්න ඕන නෑ. PC එක smooth run වෙනවා.

    ow bn.. maath video eke mulinma kiyalamai patanganne nawattana eka honda wadak newei kiyala..ewnata data onama wena welawal thiyeno ne bn...:yes:

    Virus guard ona bn..defender eken hama reddama nawathinne naa..samahara magul virus guard ekata ahuwenneth naa samahara welawata..:nerd:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මමත් ඔක්කොම ජෙනුයින් තමයි යුස් කරන්නෙ
    අලුත්ම කොපිය ඩවුන්ලොඩ් කලාම ලොකුවට අප්ඩෙට් වලට ඩෙට යන්නෙ නැ
    අප්ඩෙට් අයින් කරනe එක නම් මම රෙකමන්ඩ් කරන්නෙ නැ

    ජෙනුයින් වින්ඩොස් ඔනෙනම් කියපල්ල

    වින් 10 ප්‍රො 5$
    ඔෆිස් 2019 ප්‍රො ප්ලස් 10$
     
    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    මමත් ඔක්කොම ජෙනුයින් තමයි යුස් කරන්නෙ
    අලුත්ම කොපිය ඩවුන්ලොඩ් කලාම ලොකුවට අප්ඩෙට් වලට ඩෙට යන්නෙ නැ
    අප්ඩෙට් අයින් කරනe එක නම් මම රෙකමන්ඩ් කරන්නෙ නැ

    ජෙනුයින් වින්ඩොස් ඔනෙනම් කියපල්ල

    වින් 10 ප්‍රො 5$
    ඔෆිස් 2019 ප්‍රො ප්ලස් 10$

    :yes::cool:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ow bn.. maath video eke mulinma kiyalamai patanganne nawattana eka honda wadak newei kiyala..ewnata data onama wena welawal thiyeno ne bn...:yes:

    Virus guard ona bn..defender eken hama reddama nawathinne naa..samahara magul virus guard ekata ahuwenneth naa samahara welawata..:nerd:

    cracked software,keygens arawa mewa run karanna kalin virustotal eken scan karala balanna.. :rolleyes: oya top AV programs walata wada dan defender eka hodai..

    P.S - Kohoma karath aniwa files backup karala thiyaganin..controlled folder access uth on karanna defender eke..
     
    Last edited:

    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    cracked software,keygens arawa mewa run karanna kalin virustotal eken scan karala balanna.. :rolleyes: oya top AV programs walata wada dan defender eka hodai..

    P.S - Kohoma karath aniwa files backup karala thiyaganin..controlled folder access uth on karanna defender eke..

    Man aurudu ganak use karnne avast internet security eka..hondaida mnda:lol:

    virus aul nam awe naa itin;)
     
    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    mageth System kiyala update wenawa.nawathtanna barida ? dan 4.7GB use wela

    Lesima wade connection eka metered connection dana eka..habai connection eken ekata oka karanna bari nam..me thiyena method try karala balanna.:yes: