Flood:ගුවන්තොටුපොල-Jaffna

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක කොහොමද බං INTERNATIONAL වෙන්නේ...වහලා දාන්න තියෙන්නේ :rofl::rofl::rofl::rofl:

    :yes::yes: මම නම් හිතන්නෙ ඔය ''ඉනටනැශනල් ''කියන එකත් හොරාට දාගත්ත එකක් කියල...ඇයි දෙයියනේ ඔය වගේ මඩ වගුරකට සහතික දෙන්ඩ ජාතයන්තරේට පිස්සුද .. :rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,291
    8,397
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes: මම නම් හිතන්නෙ ඔය ''ඉනටනැශනල් ''කියන එකත් හොරාට දාගත්ත එකක් කියල...ඇයි දෙයියනේ ඔය වගේ මඩ වගුරකට සහතික දෙන්ඩ ජාතයන්තරේට පිස්සුද .. :rofl::rofl::rofl:

    INTERNATIONAL කිව්වට ඔය ඉලව්වෙන් ෆ්ලයිට් යන්නේ ඉන්දියාවට විතරනේ.....ඉන්දියාවට යන එකට තමා මුං INTERNATIONAL කියන්නේ :rofl::rofl::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ප්ලේන් එන්නේ නැති airport එකකට වඩා නැව් එන්නේ නැති වරායකට වඩා ඕක සිය දහස් වාරයක් හොඳයි :rofl:
    ඕකට එච්චර වියදම් වෙලත් නෑ ඒ උනාට ඕකෙන් ලාබයි.වැස්ස පායපු හැටියේ ප්ලේන් එනවා
    පට්ට කොලිටියට හදපු වරායෙන් මාසේ ලාබෙ 15000යි අලාබෙ මිලියන ගානයි :rofl:මාසෙට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්ලේන් එන්නේ නැති airport එකකට වඩා නැව් එන්නේ නැති වරායකට වඩා ඕක සිය දහස් වාරයක් හොඳයි :rofl:
    ඕකට එච්චර වියදම් වෙලත් නෑ ඒ උනාට ඕකෙන් ලාබයි.වැස්ස පායපු හැටියේ ප්ලේන් එනවා
    පට්ට කොලිටියට හදපු වරායෙන් මාසේ ලාබෙ 15000යි අලාබෙ මිලියන ගානයි :rofl:මාසෙට

    රුපියල් මිලියන 2200 කියන්නෙ එච්චර ගානක් නෙමේ.. :rofl: අඩුම ගානෙ හරියට හැදුවනම් ඒත් කමක් නැ..
    නැවු එන්නෙ නැති වරායක් සල්ලි දීල ගන්ඩ චීනට පිස්සු..:rofl::rofl:
    මත්තලත් සල්ලි දීල ගන්ඩ ඉන්දියාවෙන් කැමති උනේ ප්ලේන් නොයෙන නිසා..:rofl::rofl::rofl:
    උබේ පොන්නයට නම් ඉතින් බැ, ඒත් හරි හමන් පාලකයෙක්ට ඕව දියුනු කරල ගන්ඩ පුලුවන්..:yes:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මත්තල ගැන හැම්නෙන්ඩ හදපු ගූ ඇන් පී බැල්ලින්ටම මේව පෙනීයන්..

    මත්තල මුහුදක් තියෙනවද එහා පැත්තේ. මත්තල ගඟක් තියෙනවද? නෑ.මේක ජාත්‍යන්තර එයාපෝට් එකකට සුදුසු නෑ.ඉන්දියන් පොඩි ප්ලේන් බස්සන්නේ. දෙමල චන්ද ටික එකතු කරන්න තාවකාලිකව ගහපු බොරුවක්.මත්තල ක‍ටුනායක එක්ක මේක සන්සන්දය කරන්න එපා.ඒ වගේ ලොකු ඉඩක් මේකේ නෑ. ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් තමිල්නාඩුවටයි යාපනෙටයි යන්න පුලුවන් පොඩි දුරක් යන්නේ.ඔය එයාපෝට් එකෙන් ජීවිතේට දිල්ලියට යන්න බෑ
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    රුපියල් මිලියන 2200 කියන්නෙ එච්චර ගානක් නෙමේ.. :rofl: අඩුම ගානෙ හරියට හැදුවනම් ඒත් කමක් නැ..
    නැවු එන්නෙ නැති වරායක් සල්ලි දීල ගන්ඩ චීනට පිස්සු..:rofl::rofl:
    මත්තලත් සල්ලි දීල ගන්ඩ ඉන්දියාවෙන් කැමති උනේ ප්ලේන් නොයෙන නිසා..:rofl::rofl::rofl:
    උබේ පොන්නයට නම් ඉතින් බැ, ඒත් හරි හමන් පාලකයෙක්ට ඕව දියුනු කරල ගන්ඩ පුලුවන්..:yes:

    මේක තාම හදලා නෑ.තව මාස හයකින් තමයි ඕක ස්ටාට් කරන්නේ.ඒත් එන්නේ පොඩි ප්ලේන්
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    Buddha_Air_Beech_1900D_Siecinski-1.jpg
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රුපියල් මිලියන 2200 කියන්නෙ එච්චර ගානක් නෙමේ.. :rofl: අඩුම ගානෙ හරියට හැදුවනම් ඒත් කමක් නැ..
    නැවු එන්නෙ නැති වරායක් සල්ලි දීල ගන්ඩ චීනට පිස්සු..:rofl::rofl:
    මත්තලත් සල්ලි දීල ගන්ඩ ඉන්දියාවෙන් කැමති උනේ ප්ලේන් නොයෙන නිසා..:rofl::rofl::rofl:
    උබේ පොන්නයට නම් ඉතින් බැ, ඒත් හරි හමන් පාලකයෙක්ට ඕව දියුනු කරල ගන්ඩ පුලුවන්..:yes:

    ඉතින් ඇයි මහින්දත් ඕකට කරගන්න දෙයක් නැතුව හිටියේ.
    ඕක හැදුවේ චීනෙට වරායක් ඕන හින්ද මිසක් ලංකාවට වාරයක් ඕන හින්ද නෙවෙයි
    ගාල්ලයි ත්රිකුනමලයයි දෙපැත්තේ තියාගෙන ඕක හැදුවේ ලංකාවට ඕන හින්ද කියල පිළිගන්න ඉතින් අපි නම් පොන්නයෝ නෙවෙයි :rofl:
    හරි වැඩේ කියන්නේ ඕක හදන්නත් කලින් චිනේ සේද මාර්ග සිතියමේ ඔතන වරායක් තියෙන්නේ කොහොමද කියපන්කො
    ඕක චිනේ හදුවේම උඹේ ඔය මහා එකා පොන්නයෙක් නෙවි හින්ද අහවල් එක තිබ්බට මොලේ තිබ්බේ නැති හින්ද චිනේ උගුලකට අහුවෙලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    INTERNATIONAL කිව්වට ඔය ඉලව්වෙන් ෆ්ලයිට් යන්නේ ඉන්දියාවට විතරනේ.....ඉන්දියාවට යන එකට තමා මුං INTERNATIONAL කියන්නේ :rofl::rofl::rofl:

    මිලියන 2200 වියදම් කරට පලක් ප්‍රයෝජනයක් නැ, අඩුම ගානෙ හමුදාවා පාවිච්චි කරන්ඩවත් හරියට ඉදි කිරීම් කරල නැ ..ඕකට හදල ගන්ඩ තව මිලියන් ගානක් යට කරන්ඩ වෙනව.. වතුර වලකට ප්ලේන් බස්සන්ඩ බැනෙ සී ප්ලේන් නෙමේනෙ එන්නෙ ,..ගූ ඇන් පී පාන්ඩුවෙ ප්‍රොජෙක්ට් එක ෆේල්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඇයි මහින්දත් ඕකට කරගන්න දෙයක් නැතුව හිටියේ.
    ඕක හැදුවේ චීනෙට වරායක් ඕන හින්ද මිසක් ලංකාවට වාරයක් ඕන හින්ද නෙවෙයි
    ගාල්ලයි ත්රිකුනමලයයි දෙපැත්තේ තියාගෙන ඕක හැදුවේ ලංකාවට ඕන හින්ද කියල පිළිගන්න ඉතින් අපි නම් පොන්නයෝ නෙවෙයි :rofl:
    හරි වැඩේ කියන්නේ ඕක හදන්නත් කලින් චිනේ සේද මාර්ග සිතියමේ ඔතන වරායක් තියෙන්නේ කොහොමද කියපන්කො
    ඕක චිනේ හදුවේම උඹේ ඔය මහා එකා පොන්නයෙක් නෙවි හින්ද අහවල් එක තිබ්බට මොලේ තිබ්බේ නැති හින්ද චිනේ උගුලකට අහුවෙලා

    අනේ චීනෙ පක තමයි , හමබ්න්තොට වරායක් ගහන්ඩ ඔනෙ කියල කතා කරන්නෙ මහින්දල පොඩි කාලෙ, එතකොට චීන උන්නෙ නැ.. වරාය චිනට විකුනගෙන කාල දැන් සුදනො වෙන්ඩ එපා , බලාපියවු තොපිට වෙන දේ මෙදා පරා , ගූ ඇන් පීයට උපරිමේට හැමිනෙනව..උබල වගේ මීහරක් ඉතාම අඩුවෙන් ඉන්නෙ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මොකක්ද අප්පා මේ ප්‍රබාකරනුත් උගේ සෙල්ලම් ප්ලේන් ටිකට මිට වඩා හොද එයාර්පෝර්ට් එකක් තියාන හිටියා :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අනේ චීනෙ පක තමයි , හමබ්න්තොට වරායක් ගහන්ඩ ඔනෙ කියල කතා කරන්නෙ මහින්දල පොඩි කාලෙ, එතකොට චීන උන්නෙ නැ.. වරාය චිනට විකුනගෙන කාල දැන් සුදනො වෙන්ඩ එපා , බලාපියවු තොපිට වෙන දේ මෙදා පරා , ගූ ඇන් පීයට උපරිමේට හැමිනෙනව..උබල වගේ මීහරක් ඉතාම අඩුවෙන් ඉන්නෙ..

    ඕක මහින්ද පොඩි කාලේ නෙවෙයි යකෝ robert knox ද මන්ද මොකෙක්ද එකෙක් පොතක කියල තියෙනවා ඔතන වරායකට හොඳ පොට් එකක් කියල.
    හම්බන්තොටට ඕව නෙවෙයි දැන් තියෙන bus stand එකත් ලොකු වැඩි. ඉස්සරවෙලා හම්බන්තොට ගිහින් රවුමක් ඇවිදලා වරෙන්.බලාගෙන පලයන් අලි මාරුවෙනවා හවසට bus stand එක කිට්ටුවෙන් :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මහින්ද පොඩි කාලේ නෙවෙයි යකෝ robert knox ද මන්ද මොකෙක්ද එකෙක් පොතක කියල තියෙනවා ඔතන වරායකට හොඳ පොට් එකක් කියල.
    හම්බන්තොටට ඕව නෙවෙයි දැන් තියෙන bus stand එකත් ලොකු වැඩි. ඉස්සරවෙලා හම්බන්තොට ගිහින් රවුමක් ඇවිදලා වරෙන්.බලාගෙන පලයන් අලි මාරුවෙනවා හවසට bus stand එක කිට්ටුවෙන් :rofl::rofl:

    රජකාලෙ ගැන නෙමේ කියුවෙ මේ කාලෙ ගැන කොයි කාලෙ හරි සිහිනය යතාර්තයක් කරේ මහින්ද..ඒක විකුනගෙන කෑවෙ පොන්න රනිල,සජිය ඒක විකුනද්දි අත උස්සල සහයෝගය දුන්න වරාය විකුනනවට එරෙහිව සජිය වචනයක්වත් කියල නැ..