Best strategic place for airport for sl army.if another war comes we all are fucked realy good thanks to ponna unp![]()
ඕක කොහොමද බං INTERNATIONAL වෙන්නේ...වහලා දාන්න තියෙන්නේ 

Best strategic place for airport for sl army.if another war comes we all are fucked realy good thanks to ponna unp![]()

ඕක කොහොමද බං INTERNATIONAL වෙන්නේ...වහලා දාන්න තියෙන්නේ

මම නම් හිතන්නෙ ඔය ''ඉනටනැශනල් ''කියන එකත් හොරාට දාගත්ත එකක් කියල...ඇයි දෙයියනේ ඔය වගේ මඩ වගුරකට සහතික දෙන්ඩ ජාතයන්තරේට පිස්සුද .. 

මම නම් හිතන්නෙ ඔය ''ඉනටනැශනල් ''කියන එකත් හොරාට දාගත්ත එකක් කියල...ඇයි දෙයියනේ ඔය වගේ මඩ වගුරකට සහතික දෙන්ඩ ජාතයන්තරේට පිස්සුද ..
![]()

මාසෙට ප්ලේන් එන්නේ නැති airport එකකට වඩා නැව් එන්නේ නැති වරායකට වඩා ඕක සිය දහස් වාරයක් හොඳයි
ඕකට එච්චර වියදම් වෙලත් නෑ ඒ උනාට ඕකෙන් ලාබයි.වැස්ස පායපු හැටියේ ප්ලේන් එනවා
පට්ට කොලිටියට හදපු වරායෙන් මාසේ ලාබෙ 15000යි අලාබෙ මිලියන ගානයිමාසෙට
අඩුම ගානෙ හරියට හැදුවනම් ඒත් කමක් නැ..

මත්තල ගැන හැම්නෙන්ඩ හදපු ගූ ඇන් පී බැල්ලින්ටම මේව පෙනීයන්..
රුපියල් මිලියන 2200 කියන්නෙ එච්චර ගානක් නෙමේ..අඩුම ගානෙ හරියට හැදුවනම් ඒත් කමක් නැ..
නැවු එන්නෙ නැති වරායක් සල්ලි දීල ගන්ඩ චීනට පිස්සු..
මත්තලත් සල්ලි දීල ගන්ඩ ඉන්දියාවෙන් කැමති උනේ ප්ලේන් නොයෙන නිසා..![]()
උබේ පොන්නයට නම් ඉතින් බැ, ඒත් හරි හමන් පාලකයෙක්ට ඕව දියුනු කරල ගන්ඩ පුලුවන්..![]()

INTERNATIONAL කිව්වට ඔය ඉලව්වෙන් ෆ්ලයිට් යන්නේ ඉන්දියාවට විතරනේ.....ඉන්දියාවට යන එකට තමා මුං INTERNATIONAL කියන්නේ
ඉතින් ඇයි මහින්දත් ඕකට කරගන්න දෙයක් නැතුව හිටියේ.
ඕක හැදුවේ චීනෙට වරායක් ඕන හින්ද මිසක් ලංකාවට වාරයක් ඕන හින්ද නෙවෙයි
ගාල්ලයි ත්රිකුනමලයයි දෙපැත්තේ තියාගෙන ඕක හැදුවේ ලංකාවට ඕන හින්ද කියල පිළිගන්න ඉතින් අපි නම් පොන්නයෝ නෙවෙයි
හරි වැඩේ කියන්නේ ඕක හදන්නත් කලින් චිනේ සේද මාර්ග සිතියමේ ඔතන වරායක් තියෙන්නේ කොහොමද කියපන්කො
ඕක චිනේ හදුවේම උඹේ ඔය මහා එකා පොන්නයෙක් නෙවි හින්ද අහවල් එක තිබ්බට මොලේ තිබ්බේ නැති හින්ද චිනේ උගුලකට අහුවෙලා
අනේ චීනෙ පක තමයි , හමබ්න්තොට වරායක් ගහන්ඩ ඔනෙ කියල කතා කරන්නෙ මහින්දල පොඩි කාලෙ, එතකොට චීන උන්නෙ නැ.. වරාය චිනට විකුනගෙන කාල දැන් සුදනො වෙන්ඩ එපා , බලාපියවු තොපිට වෙන දේ මෙදා පරා , ගූ ඇන් පීයට උපරිමේට හැමිනෙනව..උබල වගේ මීහරක් ඉතාම අඩුවෙන් ඉන්නෙ..

ඕක මහින්ද පොඩි කාලේ නෙවෙයි යකෝ robert knox ද මන්ද මොකෙක්ද එකෙක් පොතක කියල තියෙනවා ඔතන වරායකට හොඳ පොට් එකක් කියල.
හම්බන්තොටට ඕව නෙවෙයි දැන් තියෙන bus stand එකත් ලොකු වැඩි. ඉස්සරවෙලා හම්බන්තොට ගිහින් රවුමක් ඇවිදලා වරෙන්.බලාගෙන පලයන් අලි මාරුවෙනවා හවසට bus stand එක කිට්ටුවෙන්![]()