රජකාලෙ ගැන නෙමේ කියුවෙ මේ කාලෙ ගැන කොයි කාලෙ හරි සිහිනය යතාර්තයක් කරේ මහින්ද..ඒක විකුනගෙන කෑවෙ පොන්න රනිල,සජිය ඒක විකුනද්දි අත උස්සල සහයෝගය දුන්න වරාය විකුනනවට එරෙහිව සජිය වචනයක්වත් කියල නැ..
කාගේ හිනේද චීනේ හීනේද


දෙයක් කියනකොට අනිත් පැත්තෙන් මොනවා කියයිද කියල පොඩ්ඩක් හිතපන් මොකෝ අපිටත් වැඩ තියෙනවා. මේවට අත කහනවා නොකිය ඉන්න හිතෙන්නේ නෑ
උමබලගේ එවුන් සින්නකර විකුනනකොට අත නෙවෙයි අහවල් එක උස්සන්න ඇත්තේ හිටපු එවුන්
port city එකේ උඹල ගහන්න ගිය ගිවිසුම ගැහුවනම් චීනෙට සින්නක්කර අක්කර කියක් යනවද අපිට කියද ඉතුරුවෙන්නේ
කොලබ තියෙන ගොඩක් ඉඩම් තියෙන්නේ private එවුන්ට අවුරුදු 99ට බදු දීල ඒවා සමහර ඒවා වෙන රටවල් වල සමාගම් ඕව අලුත් දේවල් නෙවෙයි
පුලුවනම් කියපන් මේ ආණ්ඩුව සින්නක්කර විකුනපු එක අගලක්
මම කියන්නම් උඹලගේ එවුන් සින්නක්කර විකුනපු අක්කර ගණන්
කට තියනවට කියවන්නෙපා අත තියනවට type කරන්නෙපා මොකද අපිට වැඩ තියෙනවා




