CHANDE DINANNE KAWDA

ME PARA UBALA KATADA VOTE KRANNE 18 & ABOVE ONLY


  • Total voters
    643

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,006
    1
    59,064
    113
    Mother Earth
    F9-A4801-A-4-C9-A-4-A52-A0-D4-9-FFC27-A66-A1-A.jpg

    :cool: මේක. සුපිරි ආහ්..
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අපේ සජී පුතා ද? අරයගේ මල්ලිද? හැඇ....

    සජී පුතා ආවොත් දුප්පත් මිනිහ ගැන හිතල වැඩ කරයි..
    හැබැයි රට සංවර්ධනය වෙන්නෙ නෑ කියන ගොන් කතාවලට.,
    තාම එයා ප්‍රේම දාස යුගයේ නේ ඉන්නේ.... ලොල්
    හම්බයෝ ටික සංවිධානය වෙලා දෙයි 2027 රම්පෙට පොරි හැලෙන්න..

    හැබැයි අරයගේ මල්ලි ආවොත්' ......... රට සංවර්ධනය වෙයි..
    පොඩි මිනිහට විනයක් ඇතිවෙයි..ලොකු මිනිහට කොඩිවිනයක් වෙයි..
    තාක්ෂනයෙන් රට පොඩ්ඩක් ඉහලට යයි.. හැබැයි ඒ එක්කම
    සහෝදර ටීම එකට විනය තකාගෙන ඉන්න පුලුවන්වෙයි..
    ඒයාලට වඩා චන්ඩි නැටිවෙයි... ඉන්න හයිරංම කාරයෝ උන් වෙයි..
    නීතිය උන්ට නැවෙයි.. අපිට නොනැවෙයි..


    දැං හැමෝටම තීරණය කරන්න වෙලාව ඇවිල්ලා..
    2027 වෙනකොට සහරාන් ලගෙන් බෝම්බ කාලා මැරෙනවද?
    චුන් එකේ ඉඳලා.. ඒ වෙනකන්

    එහෙම නැත්නම්: විනයානු කූලව බදු ගෙවලා, අයියලා මල්ලිලා ගේ
    චූන් හැම එකටම ගෙවලා,හම්බු කරලා කරලා මැරෙන්වද කියලා

    කොහොමත් අවසානයේ ගන්න තීන්දුවෙන් මැරෙනවා
    ඉතිං අපිට තියෙන්නේ මැරෙන විදිහ තෝරගන්න මිසක්..
    16 වෙනිදට නොමැරී ජීවත් වෙන ක්‍රමයක් තෝරගන්න නෙමෙ..
     
  • Dec 18, 2013
    535
    98
    28
    Anura kumara . Jaffna airport eka gana waradi deyak kiwwe nathi anura kumara .meken dinanne hamoma jaffna airport ekata baninawa. eth lapa kota banne mattala ekata withrai. kisi awulak kiwwe na jaffna ekata:yes::yes:;);):yes::yes: e nisa mu dinanne:yes::yes: hoda project walata banina ekek newe ape kota

    අනුරය එව්වා දැක්කේ නෑ ..... පේන්නේ මත්තල විතරයි....