ඔබගේ දෙවෙනි මනාපය කාටද??

ඔබගේ දෙවෙනි මනාප

  • Gotabhaya Rajapaksha/ගෝඨාභය රාජපක්ෂ

    Votes: 40 41.7%
  • Sajith Premadasa/සජිත් ප්‍රේමදාස

    Votes: 4 4.2%
  • Anura Kumara Dissanayake/අනුර කුමාර දිසානායක

    Votes: 12 12.5%
  • Mahesh Senanayake/මහේෂ් සේනානායක

    Votes: 27 28.1%
  • Other/ව‍ෙනත්

    Votes: 13 13.5%

  • Total voters
    96
  • Poll closed .

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔබගේ දෙවෙනි මනාපය කාටද??

    ඔබගේ දෙවෙනි මනාපය කාටද??

    ඡන්දෙ දෙන කෙනා අහලා polls ගොඩක් තිබුනා,, මේකෙ vote කරන්න ඔබේ දෙවෙනි මනාපය...


    Gotabhaya Rajapaksha/ගෝඨාභය රාජපක්ෂ
    Sajith Premadasa/සජිත් ප්‍රේමදාස
    Anura Kumara Dissanayake/අනුර කුමාර දිසානායක
    Mahesh Senanayake/මහේෂ් සේනානායක
    Other/ව‍ෙනත්


    :cool::cool:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    X විතරක් ගහන අයටත් option එකක් දාපන්.. උන් පවුනෙ..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙවෙනි මනාප ගහන්ඩ පිස්සුවක් ඇතැයි, එකෙන්ම ගෝඨ තමයි..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දෙවැනි මනාපයක් නැත......
    පළමු සහ එකම මනාපය ගෝටාභය රාජපක්ෂට පමණි.
     
    • Like
    Reactions: erozan

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කිතුණු පල්ලිය හිටපු හමුදාපතිගේ රෙදි ගලවයි "පාස්කු ප්‍රහාරය මහේෂ් සේනානායක දැනන් හිටියා .කිසිම දෙයක් කලේ නෑ ..."



    තවත් පලයල්ලා මේ අපරාධකාරයා පස්සේ..:angry::angry::angry:






    එකම විසදුම
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දෙවැනි මනාපයක් නැත......
    පළමු සහ එකම මනාපය ගෝටාභය රාජපක්ෂට පමණි.