Kenya opens massive US$1.5 billion railway project funded and built by China

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,416
    1
    59,833
    113
    Mother Earth
    oyrurfl.jpg


    කෙන්යාවෙ අනිවා tourism හැදෙයි. සැවානා වගේ තියෙන්නෙ. මරු.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,650
    40,234
    113
    මහා කළු සිංහල හම්බයොන්ට වඩා ඒක හොඳයිනේ.
    අරුන්ට වඩා මුන් හොඳයි කියලා එහෙම ලේසියෙන් රට අතහැරලා දාන්නද බන් අපේ රටේ නිදහස වෙනුවෙන් ඒ මිනිස්සු ජීවිත පූජා කරේ. අපි හැමෝම එකතුවෙලා මහා කළු සිංහල හම්බයාගෙනුත් කපටි චීනාගෙනුත් රට බේරගන්න ඕනේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,416
    1
    59,833
    113
    Mother Earth
    :lol::lol:
    un oya wage help karanne oya ratawal walata thiyena adareta kiyalada hithanne. nayak aran gema gahana eka ekak. untath awith anchor eka danna dena eka thawa ekak. weapons use nokara ratawal allana krame thamai meka. :lol:

    what a naysayer, stupidity at its peak.:frown:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,841
    8
    35,388
    113
    oyrurfl.jpg


    කෙන්යාවෙ අනිවා tourism හැදෙයි. සැවානා වගේ තියෙන්නෙ. මරු.

    Tourism already in there in a big way. It fell down a bit because of terrorist activities a few years ago probably 2014 or so. Better to avoid the Kenya, Somalia border. Also get an organised tour. The tour operators are safe. They always keep in contact with their base and the hotels.
    It's a beautiful place for wildlife - animals and birds. Many different places to see, including the Masai-Mara.
    We were lucky to watch the animal migration, early second week of September. This timing is pretty important. It's a spectacle of a lifetime.
    We covered all of Kenya, Zambia, Zimbabwe and Botswana within about 25 to 26 days or so. Victoria Falls has be be seen from both the Zambian & Zimbabwean sides.
    Botswana is the wealthiest out of the lot, well managed financially. They do have diamonds and account for nearly 25% of the world's production.

    Visit Africa once. It's a different experience altogether.
     
    • Like
    Reactions: HSW

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මෙතැන උනේ රාජපක්ෂ ආණ්ඩුවෙන් ණයක් අරගෙන china එක්ක agreement එකකට ලංකාවේ development project කරපු එක.

    ඒ project එක්ක development එක්ක loan එක පියවන්න vision එකක් එක්ක plan එකකට ගියා.
    ඔව් කොමිස් ගැහුවා තමයි. ලොකු projects කරණකොට නිකං කරන්නේ නෑ උං කොමිස් ගැහුවා තමයි.
    නමුත් වැඩේ හොඳට රාජපක්ෂ ආණ්ඩුවෙන් කරා. Projects ටික run උනා නියමෙට.
    ඕනම business කරන මිනිහෙක් දන්නවා loan එකක් අරගෙන රෝල ගහලා සාර්ථක වෙන්න. Loan ගහන්නේ නැතුව බිංදුවෙ ඉඳන් සල්ලි හොයලා business කරනවා කියන්නේ ඒ මිනිහා මෝඩයෙක්. අද්දැකීම් රහිත, කිසි risk එකක් ගන්න බැරි බයගුළු අසාර්ථක මිනිහෙක්. එහෙම මිනිස්සු විශ්වාස කරනවා loan ගන්න එක වැරදියි කියල.

    UNP එක ට බල කෑදරකම නිසා ඔන්න ඔය මිනිස්සු ටික ඉලක්ක කරලා මඩ කැම්පේන් එක දියත් කරා!
    රාජපක්‍ෂ ලා මෙන්න loan ගහනවාේ අපි විනාසයි රටම මෙක නිසා වලට යනවාේ කියලා මිනිස්සු භය කරලා ආණ්ඩුව පෙරළා දැම්ම.

    දැං ඔන්න project run වෙනවා. මත්තල වී ගබඩා කරනවා වගේ බයිලා ගහල රන් වෙන projects ටික නැවැත්තුවේ වෙන හේතුවක් නිසා නෙමෙයි, UNP එකට කොමිස් ලැබෙන්නේ නැති නිසා.

    ඉතිං ඔන්න projects stop කරලා ඔක්කොම, UNP එකෙන් උන්ගේ මිනිස්සු දාලා උන්ට projects දුන්නා.
    එකෙන් අඩු ගානේ run වෙන projects ටිකවත් හරියට ගියේ නෑ. වැඩ බාගෙට. කොමිස් විතරක් නෙමෙයි ඔක්කොම හොරකම් කරලා අඩු ගානේ වැඩේ වත් උනේ නෑ. ඉතින් දැන් රටට කෙළ වෙනවා ඇත්ත. නමුත් වරද පටවනවා ලස්සනට රාජපක්ෂ ලා ට. මුන් ණය ගත්තු නිසා තමයී මේ ඔක්කොම වරද කියලා උන්ගේ පැත්තට වරද දාලා UNP එවුන් ඔක්කොම මහජන මුදල් ටික වංචා කරගන්නවා. කිසිම vision එකක් නැතුව.

    අන්තිමට බාගෙට කරපු projects ටික ඡන්දෙ ට කලින් ආණ්ඩුව පෙරලන්න කිට්ටුව පලක ටික හදල උන්ගේ නම් ටික ගහලා විවෘත කරලා දානව.

    තමන්ගේ ගෑනිගෙ අම්මගෙ කරාබු කුට්ටම මාලය උගස් තියලා loan එකක් අරගෙන සල්ලි හොයලා ඒක බේරන එක සහ එකෙන් කාලා ඉවර වෙලා ඇඟිල්ල වෙන කාටවත් පෙන්නන එක දෙකක් කියලා තේරෙන්න ඕන.

    මේ කාලකන්නි ආණ්ඩුව ආවොත් ඉවරයි කියන්නේ ඕකයි. මුස්ලිම් උන්ගේ කටට අරගෙන දින්නා කියන්නේ උං දන්නවා සිංහල උං කවදාවත් ආණ්ඩු තිරණය කරන්නේ නෑ. සුළු ජාතීන් තමයී හැමදාමත් ලඟින් තියාගන්න ඕන කියල.

    අන්න ඒ මතය වැරදියි කියලා පෙන්නන්න ඡන්දෙ දීපන් ඔන්න එතැන හැදුනම ගොඩක් ප්‍රශ්න හරි යයි.
    Great!!!:yes::yes::yes:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    koochchi පාරක් කියන්නේ රටකට වශ්‍යම දෙයක් ඒකෙන් රටේ සංවර්ධනය වෙනවා බොහෝ දුරට නමුත් අවාසනාවට ්‍රී ලංකාවේ චීන ණය අරන් බොහෝදුරට හැදුවේ කිසිම ආර්ථික වටිනාකමක් නැති දේවල්
    ලංකාව මිනිස්සු අඩුම දුප්පත්ම පළාතේ ගුවන්තොටුපලක් මොකටද, ඒක හදන්න තිබුණා අන්තිමටම hambantota ආර්ථිකව දියුණු උනහම. චීනට ඕනේ ඔය වගේ සාර්ථක නොවන project වලට ණය දෙන්න එතකොට උන්ගේ කලාපීය බලය තහවුරු කරගන්න අවස්ථාව හම්බ වෙනවා කතාවේ හම්බන්තොට ණයට කැපෙන්න hambantota වරාය දෙන්න වුණා වගේ. ලංකාවේ ඉන්න මිනිස්සු කොච්චර නොදැනුවත්ව කියලා මේකේ කමෙන්ට් බැලුවම තේරෙනවා

    https://youtu.be/s1j_n6s2PFM
     
    Last edited: