Kenya pttama economy rate tiyennea ...tawa tika dawasak balala pr apply krnwa kenya walata
අරුන්ට වඩා මුන් හොඳයි කියලා එහෙම ලේසියෙන් රට අතහැරලා දාන්නද බන් අපේ රටේ නිදහස වෙනුවෙන් ඒ මිනිස්සු ජීවිත පූජා කරේ. අපි හැමෝම එකතුවෙලා මහා කළු සිංහල හම්බයාගෙනුත් කපටි චීනාගෙනුත් රට බේරගන්න ඕනේමහා කළු සිංහල හම්බයොන්ට වඩා ඒක හොඳයිනේ.
Mehe kalanam , Ape ewun merenna hadai cheena kolani hadanawa kiyala



un oya wage help karanne oya ratawal walata thiyena adareta kiyalada hithanne. nayak aran gema gahana eka ekak. untath awith anchor eka danna dena eka thawa ekak. weapons use nokara ratawal allana krame thamai meka.![]()

what a naysayer, stupidity at its peak.![]()

![]()
කෙන්යාවෙ අනිවා tourism හැදෙයි. සැවානා වගේ තියෙන්නෙ. මරු.
Great!!!මෙතැන උනේ රාජපක්ෂ ආණ්ඩුවෙන් ණයක් අරගෙන china එක්ක agreement එකකට ලංකාවේ development project කරපු එක.
ඒ project එක්ක development එක්ක loan එක පියවන්න vision එකක් එක්ක plan එකකට ගියා.
ඔව් කොමිස් ගැහුවා තමයි. ලොකු projects කරණකොට නිකං කරන්නේ නෑ උං කොමිස් ගැහුවා තමයි.
නමුත් වැඩේ හොඳට රාජපක්ෂ ආණ්ඩුවෙන් කරා. Projects ටික run උනා නියමෙට.
ඕනම business කරන මිනිහෙක් දන්නවා loan එකක් අරගෙන රෝල ගහලා සාර්ථක වෙන්න. Loan ගහන්නේ නැතුව බිංදුවෙ ඉඳන් සල්ලි හොයලා business කරනවා කියන්නේ ඒ මිනිහා මෝඩයෙක්. අද්දැකීම් රහිත, කිසි risk එකක් ගන්න බැරි බයගුළු අසාර්ථක මිනිහෙක්. එහෙම මිනිස්සු විශ්වාස කරනවා loan ගන්න එක වැරදියි කියල.
UNP එක ට බල කෑදරකම නිසා ඔන්න ඔය මිනිස්සු ටික ඉලක්ක කරලා මඩ කැම්පේන් එක දියත් කරා!
රාජපක්‍ෂ ලා මෙන්න loan ගහනවාේ අපි විනාසයි රටම මෙක නිසා වලට යනවාේ කියලා මිනිස්සු භය කරලා ආණ්ඩුව පෙරළා දැම්ම.
දැං ඔන්න project run වෙනවා. මත්තල වී ගබඩා කරනවා වගේ බයිලා ගහල රන් වෙන projects ටික නැවැත්තුවේ වෙන හේතුවක් නිසා නෙමෙයි, UNP එකට කොමිස් ලැබෙන්නේ නැති නිසා.
ඉතිං ඔන්න projects stop කරලා ඔක්කොම, UNP එකෙන් උන්ගේ මිනිස්සු දාලා උන්ට projects දුන්නා.
එකෙන් අඩු ගානේ run වෙන projects ටිකවත් හරියට ගියේ නෑ. වැඩ බාගෙට. කොමිස් විතරක් නෙමෙයි ඔක්කොම හොරකම් කරලා අඩු ගානේ වැඩේ වත් උනේ නෑ. ඉතින් දැන් රටට කෙළ වෙනවා ඇත්ත. නමුත් වරද පටවනවා ලස්සනට රාජපක්ෂ ලා ට. මුන් ණය ගත්තු නිසා තමයී මේ ඔක්කොම වරද කියලා උන්ගේ පැත්තට වරද දාලා UNP එවුන් ඔක්කොම මහජන මුදල් ටික වංචා කරගන්නවා. කිසිම vision එකක් නැතුව.
අන්තිමට බාගෙට කරපු projects ටික ඡන්දෙ ට කලින් ආණ්ඩුව පෙරලන්න කිට්ටුව පලක ටික හදල උන්ගේ නම් ටික ගහලා විවෘත කරලා දානව.
තමන්ගේ ගෑනිගෙ අම්මගෙ කරාබු කුට්ටම මාලය උගස් තියලා loan එකක් අරගෙන සල්ලි හොයලා ඒක බේරන එක සහ එකෙන් කාලා ඉවර වෙලා ඇඟිල්ල වෙන කාටවත් පෙන්නන එක දෙකක් කියලා තේරෙන්න ඕන.
මේ කාලකන්නි ආණ්ඩුව ආවොත් ඉවරයි කියන්නේ ඕකයි. මුස්ලිම් උන්ගේ කටට අරගෙන දින්නා කියන්නේ උං දන්නවා සිංහල උං කවදාවත් ආණ්ඩු තිරණය කරන්නේ නෑ. සුළු ජාතීන් තමයී හැමදාමත් ලඟින් තියාගන්න ඕන කියල.
අන්න ඒ මතය වැරදියි කියලා පෙන්නන්න ඡන්දෙ දීපන් ඔන්න එතැන හැදුනම ගොඩක් ප්‍රශ්න හරි යයි.



Mehe kalanam , Ape ewun merenna hadai cheena kolani hadanawa kiyala
Netnam ahai embul thiyal gennada kiyala