SLT එකන් කවදහරි 1Gbps වලට upgrade කලොත් දැනට තියන infrastructure (SLT ඇතුලේ තියන equipment හැර cable infrastructure එක, router වගේ දේවල් ) වලින්ම 1Gbps වලට support කරන්න පුලුවන්ද?
SLT දෙන Huawei HG8245H5 වගේ router නම් GPON port එකේ 2488.32 Mbit/s වගේ support කරනවා කියල documentation එකේ තියෙන්නේ
1GBps denna kalin night time day time mala illawa nawathuwa nam hodai kiyala hithenne nadda




