World's most expensive bottle of whisky sells for US$1.9 million

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    acNsk48.jpg

    LONDON: The "Holy Grail" of whiskies smashed the record for the most expensive bottle ever sold, going for nearly US$2 million at a London auction.

    The Macallan 1926 60-year-old single malt from cask number 263 had been expected to sell for up to US$577,700, but went under the hammer for US$1.9 million late on Thursday, beating the US$1.5 million fetched last year by another bottle from the same cask.

    Distilled over 90 years ago and aged in European Oak for 60 years, the bottle was one of only 40 that Macallan, based in Moray, northern Scotland, has confirmed were bottled from Cask 263 in 1986.

    "This is the most iconic of all bottles of Scotch whisky, the essential centrepiece of any great collection," said Sotheby's auction house, which organised the sale.

    "This bottle provides the ultimate opportunity to taste the 'holy grail' of all whiskies - a once in a lifetime experience."

    The bottle was the first with the batch's "Fine and Rare" label to be seen at auction in more than a decade.

    Source: AFP/ec

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721

    මේ පෝස්ට් එක කියෙව්වාම මට මීට වසර විසිපහකටත් වඩා අතීතයේදී බොන්න ලැබුන බෝතලයක් ඩොලර් 25,000 පමණ වන ස්කොච් විස්කි ෂොට් එක මතක් උනා. ඒක ගැන අලුතෙන් ලියන්නේ නැතිව මීට වසරකට පමණ පෙර ඒ කතාවත් ඇතුලත් කොට බ්ලොග් පොස්ට් එකකට ලියු පිළිතුර පහතින් පේස්ට් කරනවා. එහි සමහර කොටස් මේ කතාවට අදාළ නොවුනත්, මුළු පිලිතුරම මෙහි පල කළා.

    sam pereraDecember 31, 2018 at 8:40 PM
    ඉකොනෝ ට සුබ නව වසරක් පතලා මමත් ප්‍රතිචාරයක් ලියන්නම්. මමත් බොන කෙනෙක්. හැබැයි වෘත්තීය බේබද්දෙක් නොවෙයි . ඉස්සර ලංකාවේ ඉන්දැද්දී කලාතුරකින් බාල විස්කි ටිකක් (ඒ කාලේ ග්‍රාන්ට්ස්, රෙඩ් ලේබල්, බ්ලැක් ඇන්ඩ් වයිට්, වැට් 69 තමයි 'විස්කි' කියන්නේ කියලානේ අපි හිතාගෙන හිටියේ ) බොන්න ලැබුනත් VSOA , DD , ඕල්ඩ් ඇරක් නැතිනම් ගල්, පොල් වලින් තමයි අපි විනෝද උනේ. SLSC රෙඩ් රම් එකත් බිව්වා. නමුත් හොඳට හිතලා බලපුවාම ඒවා එකක්වත් කොකා කෝලා, ස්ප්‍රයිට් වගේ දෙයක් කලවම් කරන්නේ නැතිව බොන්න බැහැ. එතරම්ම සැර, අප්‍රසන්න රසක් හා ගඳක් ඒවායේ තිබුනා. මම හිතන්නේ 'සැන්ඩි' කිරීමට මූලිකම කරුණ එයයි.

    ඒ වගේම ලංකාවේ බහුතරයක් කරන්නේ 'කට කපලා ' එකක් දාගෙන එක උගුරට ගහලා දාන එකයි. මේ ලියන මමත් (එකල) එහෙමයි. ඒකට මුලිකම හේතු දෙකක් මම දකිනවා. එකක් තමයි අපි තරුණ කාලේ බිව්වේ (වැඩිහිටියන්ට) හොරෙන්. ඉතින් වීදුරුව අතේ තියාගෙන ඕවා තොල ගගා ඉඳීම 'සෞඛ්‍යය ට' අහිතකරයි. අනික් හේතුව පහු පහු වෙනකොට බඩු ඉවර වීමයි. ඒ නිසා දෙක දාගන්නකොට උතුර දකුණ මාරු වෙනවා. ඒ මොකද 'දෙකක්' කියන්නේ බෝතල් කාලක්, 3/8 විතරනේ. ඊට පස්සේ හරියකට කන්නත් බැහැ. පහුවදාට ඔලුව උස්සන්නත් බැහැ. අතින් සල්ලි වියදම් කරලා දුක් විඳිනවා.

    මම සංක්‍රමණය උනාට පසුව ටික ටික බීම එන්ජෝයි කරන්න ඉගෙන ගත්තා උනත් මුලදී අපි විස්කි බිව්වේ සැන්ඩි දාලයි. නමුත් හොඳ හොඳ විස්කි වර්ග වල රස හඳුනා ගැනීමත්, ඒවා කට කපලා එක උගුරට බීලා වැඩක් නැති බවත්, ඒවාගේම 'බඩු' ඕනෑතරම් තියන බවත් ටික ටික තේරුම් ගියා. මීට වසර ගණනාවකට පෙර මම ග්ලෙන්ෆිඩික් (Glenfiddich) ප්‍රොමෝෂන් එකකින් තෑග්ගක් දිනුවා. ඒකෙ ත්‍යාගය උනේ බෝතලයක් ඩොලර් 25,000 පමණ වූ වසර පනහක් පැරණි ග්ලෙන්ෆිඩික් (Glenfiddich 50) බෝතලයකින් 'ෂොට්' එකක් සහ memorabilia රාශියකුයි. මට නම් ඒ ෂොට් එක (මිලි ලීටර් 35 පමණ ) දත් අස්සේ යන්නත් මදි උනාට අනිකුත් ත්‍යාගලාභීන් ඒ එක ෂොට් එක පැය බාගයක් විතර ලෙව කෑවා. ඔවුන් එහි රස ගැන කියාපු දේවල් මට අදාළ නොවුනේ මම ඒ වෙනකොටත් විස්කි බිව්වේ වෙරි වෙන්න මිසක් එහි රසවිඳීම සඳහා නොවන නිසයි. දැන් නම් 'සිංගල් මෝල්ට්' හෝ සීමිත 'බ්ලෙන්ඩඩ් ස්කොච්' වර්ග කිහිපයකට පමණක් හුරුවෙලා ඉන්න මම, අයිස් කැටයක් දාන්නෙත් ග්‍රීෂ්ම කාලයේදී විතරයි.

    ඒ වාගේම ලංකාවේ උදවියට 'වෙලාව' කියන දේ පිලිබඳ තියන නොසැලකිල්ල තේරුම් යන්නේ සුද්දන්ට පාටියකට ඉන්වයිට් කලාමයි. හයයි තිහට එන්න කියලා සුද්දන්ට ඉන්වයිට් කලාම දොර අරින්න වෙන්නේ එකවරයි. මොකද සියලු දෙනාම 6.30 දොර ළඟ. අපේ කට්ටියගේ ප්‍රමාදයට විරෝධය පලකිරීම සඳහා මගේ දරුවන් කුඩා කාලයේ උපන් දින කේක් එක කැපුවේ "කියාපු වෙලාවට" මිස සියලු දෙනාම ආවාම නොවෙයි. මම ඒකට හේතුව හැටියට කිව්වේ, නියමිත වෙලාවට ආපු ආරාධිතයින් සිසිල් බීම වීදුරුවක් විතරක් බීලා කේක් එක කපා පාටිය ආරම්භ කිරීමට අනිකුත් අය එනතෙක් වේලි වේලි ඉන්න සිදුවීම ඒ මිනිසුන්ට කරන අසාධාරණයක් කියලයි. ඒකෙන් සිදු වෙන්නේ වෙලාවට නොගිහින් පමා වී යාමට ඔවුනුත් පෙළඹවීමයි. ඒ නිසා මගේ මිතුරන් බොහෝ දෙනෙක් කියූ වෙලාවට එන්න පුරුදු වෙලා තිබුනා.
     
    ඵළ ඵළ.තව දාපං.+20
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Tawa kata nadda ban
    Dapanko
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    යකෝ ගරු නම්බු දීල කතා කරපියව්....:growl:
    ඔය මේ සයිට් එකේ ඉන්න වැඩිමහල්ම සාමාජිකයා....:love:
    වයස 55ක් හෝ ඊට වැඩි........:yes:

    :rofl::rofl::rofl:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    tfs