ඩේටා කනවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වින්ඩෝස් 7 ලැප් එකක් තියෙනවා.Microsoft Malware Protection Command Line Utility කියන ප්‍රෝගෑම් එකෙන් පුදුම විදියට ඩේටා අදිනවානේ.

    මේක දවස ගානේ අප්ඩේට් වෙනවද?

    මේක microsoft security essentials ඇන්ටි වයිරස් එකට සම්බන්ධයක් තියෙනවද?

    Networx දාලා බැලුවමයි දැක්කේ ඊයේ අද දවස් දෙකේම මේක අප්ඩේට් වෙලා.ඒත් microsoft security essentials එක අන්තිමට අප්ඩේට් වෙලා තියෙන්නේ 19දා.

    69NU1sp.png

    i6wNwL3l.png

    මේකට විසදුමක් නැද්ද?

    background intelligent transfer service කියන ප්‍රොසෙස් එක ඩිසේබල් කරලා බැලුවා,ඒ මගුලත් දැන් රීස්ටාට් කලාම ඔටෝ ඕන් වෙනවා.එපා වෙනවා.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    https://netbalancer.com

    මේක දාලා පුළුවන් data කැපෙන එක නවත්තන්න.
    7 වල නම් මේක හරියට වැඩ කරන්න නම්,
    .NET Framework 4.0 සහ .NET Framework 4.5 install කරලා ඉන්න ඕනේ.
    (මුලින් 4.0 install කරලා, restart කරලා, ඊළඟට 4.5 install කරලා, restart කරලා, net balancer install කරන්න.)

    free එකක් නෙවෙයි, cracked එකක් ගන්න වෙයි... :baffled:

    install කරලා run කළාම [internet connect කරලා] එන main window එකේ ඔය data කපන application එක පෙන්නයි.
    ඒක right click කරලා download priority එකයි, upload priority එකයි දෙකම block කරන්න. :yes:

    ප.ලි. : Win 10 වල ඉවරයක් නැති update නවත්තන්නත් පුළුවන් මේකෙන්. :yes:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    sA2ECIcl.png

    අපෝ ත්‍රෙඩ් එක දාපු ටිකට තවත් 100mb විතර කාලා කියහන්කෝ.
    :angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    https://netbalancer.com

    මේක දාලා පුළුවන් data කැපෙන එක නවත්තන්න.
    7 වල නම් මේක හරියට වැඩ කරන්න නම්,
    .NET Framework 4.0 සහ .NET Framework 4.5 install කරලා ඉන්න ඕනේ.
    (මුලින් 4.0 install කරලා, restart කරලා, ඊළඟට 4.5 install කරලා, restart කරලා, net balancer install කරන්න.)

    free එකක් නෙවෙයි, cracked එකක් ගන්න වෙයි... :baffled:

    install කරලා run කළාම [internet connect කරලා] එන main window එකේ ඔය data කපන application එක පෙන්නයි.
    ඒක right click කරලා download priority එකයි, upload priority එකයි දෙකම block කරන්න. :yes:

    ප.ලි. : Win 10 වල ඉවරයක් නැති update නවත්තන්නත් පුළුවන් මේකෙන්. :yes:

    ඔය ඇප් එකෙන් ඩේටා කන සීන් එක්ක එහෙම නැද්ද? කලින් ඔහොම එකක් දාලා ඒකෙනුත් ඩේටා කන්න පටන් ගත්තා කියහන්කෝ.පස්සේ Uninstall කරලා දැම්මා.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය ඇප් එකෙන් ඩේටා කන සීන් එක්ක එහෙම නැද්ද? කලින් ඔහොම එකක් දාලා ඒකෙනුත් ඩේටා කන්න පටන් ගත්තා කියහන්කෝ.පස්සේ Uninstall කරලා දැම්මා.

    නෑ. මං අවුරුද්දක විතර ඉඳන් පාවිච්චි කරනවා. එහෙම ප්‍රශ්නයක් ඇවිත් නෑ.
    හැබැයි, cracked version එකක්. ඒකයි එකම අවුල.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    නෑ. මං අවුරුද්දක විතර ඉඳන් පාවිච්චි කරනවා. එහෙම ප්‍රශ්නයක් ඇවිත් නෑ.
    හැබැයි, cracked version එකක්. ඒකයි එකම අවුල.

    දවසක් දෙකක් බලන්න හිතෙනවා එහෙනම්.නෙට් එකේ හොයලා බලද්දි ත්‍රෙඩ් එකක් තිබ්බා 600mb විතර අප්ඩේට් එකක් හින්දා ඩේටා ටික කැපෙන්නේ කියල.ඒත් මගේ වින්ඩෝස් අප්ඩේට් ඩිසෙබල් කරලා තියෙන්නේ.එහෙම තියෙද්දිත් අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් වෙනවද?
     
    bug ekak wage oya thram update enne naha daily 200mb

    windows updated stop then --> disable karanna services walin up wenne naha

    වින්ඩෝස් දාපු දවසේ ඉදලා අප්ඩේට් ඩිසෙබල් බන්.ඊයේයි අදයි තමයි මෙහෙම අවුලක් ආවේ.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දවසක් දෙකක් බලන්න හිතෙනවා එහෙනම්.නෙට් එකේ හොයලා බලද්දි ත්‍රෙඩ් එකක් තිබ්බා 600mb විතර අප්ඩේට් එකක් හින්දා ඩේටා ටික කැපෙන්නේ කියල.ඒත් මගේ වින්ඩෝස් අප්ඩේට් ඩිසෙබල් කරලා තියෙන්නේ.එහෙම තියෙද්දිත් අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් වෙනවද?

    ඒක නම් දන්නේ නෑ.
    හැබැයි, මේ software එක පාවිච්චියට කලින් update off කරලා තියෙද්දිත් සමහර වෙලාවට මගේ data කැපිලා තිබුනා මොකටද කියලා හිතාගන්න බැරිව.
    ඒකයි මමත් ඔය software එක හොයාගත්තේ...

    ඕකෙන් මම කරලා තියෙන්නේ, ඔක්කොම application වලට internet block කරලා,
    browser එකටයි, idm එකටයි විතරක් access දෙන එක.
    Edit Tab > Settings > Traffic Tab > එකෙන් all block කරන්න පුළුවන්.
    එහෙම කරලා, browser එකටයි, idm එකටයි, upload and download priority : high දෙන එක.
    [එහෙම කරනවා නම්, service traffic කියලා එකක් ඇති යටම. ඒකට අනිවාර්යයෙන් access දෙන්න. නැත්නම් කිසිම software එකකින් internet යන්න බෑ.]

    එතකොට වෙන කිසිම දේකට අමතරව data යන්නේ නෑ.
     
    තව දවසක් විතර බලලාම ඕක කරලා බලනවා.ඔයිට කලින් ස්පීඩ් ලිමිට් කරන්න ගිහින් හොඳ කට්ටක් කෑවා.ලිමිට් කරන්න දාපු ඇප් එකෙන්ම ඩේටා කන්න පටන් ගත්තා නේ.ඕක එහෙම නෑ කියලා චෙක් කරලා බැලුවද?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තව දවසක් විතර බලලාම ඕක කරලා බලනවා.ඔයිට කලින් ස්පීඩ් ලිමිට් කරන්න ගිහින් හොඳ කට්ටක් කෑවා.ලිමිට් කරන්න දාපු ඇප් එකෙන්ම ඩේටා කන්න පටන් ගත්තා නේ.ඕක එහෙම නෑ කියලා චෙක් කරලා බැලුවද?

    :yes:

    ඕනේ වුනොත් ගන්න මං පාවිච්චි කරන එක පහළ link එකේ. install කරලා, task manager එකේ run වෙනවා නම්, end process කරලා,
    .dll file එක installed folder එකට replace කරන්න තියෙන්නේ.
    කෝකටත් ඊටපස්සේ restart කරලම පාවිච්චි කරන්න.

    http://www.mediafire.com/file/v54apmg9ghpd8o7/netbal.zip/file
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes:

    ඕනේ වුනොත් ගන්න මං පාවිච්චි කරන එක පහළ link එකේ. install කරලා, task manager එකේ run වෙනවා නම්, end process කරලා,
    .dll file එක installed folder එකට replace කරන්න තියෙන්නේ.
    කෝකටත් ඊටපස්සේ restart කරලම පාවිච්චි කරන්න.

    http://www.mediafire.com/file/v54apmg9ghpd8o7/netbal.zip/file

    thanks
     
    • Like
    Reactions: Dishta Didin