NORTON එකට Challenge කරන්න..!!~~

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Hellow Friendz..!!!



    ඔන්න දෙයියනේ කියලා කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා..ගොඩ කාලෙකින් ඔයාලට ත්‍රෙඩ් එකක් ලියන්න බැරි උනා..:(:(


    අද මම ඔයාලට කියන්න යන්නෙ අපේ මැෂින් එකේ තිබිය යුතුම සොෆ්ට්වෙයාර් එකක් ගැන..!! මේක ඔයාල හැමදෙනාම හොදට දන්න කියන සොෆ්ට්වෙයාර් එකක්..ඒත් අද මම ඔයාලට ඒ ගැන කියන්න යන්නෙ පොඩි විශේෂ දේකුත් ඒක්ක..මෙන්න මේකයි කතන්දරේ..NORTON ANTI VIRUS ගැන ඔයාල හොදටම දන්නවනේ..මේක දඩ සොෆ්වෙයාර් එකක් කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ..අපි හැමෝටම එක එක්කෙනා ආස කරන ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් තියෙන එක ඇත්ත..ඒත් අපි තාම හිතනව මොකද්ද හොදම එක කියල..:confused::confused: ඕකට දෙන්න පුලුවන් සරල උත්තරේ තමා එකින් එකට තියෙන පහසුකම් විවිධාකාරයි..මේකෙ තියෙන එක අරකෙ නෑ..අරකෙ තියෙන එක මේකෙ නෑ..ඔන්න ඔහොමයි..කොහොමහරි අද මම ලෑස්තිවෙන්නෙ හැමෝගෙම තියෙන සැකය දුරු කරන්න..:eek::eek:


    Norton ලා එයාලගෙ Official Page එකේ අලුතින් එකතු කරල තියෙනවා අලුත් පේජ් එකක්..ඒකෙ තියෙන්නෙ අපේ ප්‍රශ්නවලට උත්තරේ..ඒකෙ නෝර්ටන් ඉඩ දීලා තියෙනවා ඕන කෙනෙකුට ඕන ඇන්ටි වරස් සොෆ්ට්වෙයාර් එකකින් එයාලට චැලෙන්ජ් කරන්න..චැලෙන්ජ් කරල Norton ලගෙ Protection And Proformence වලට ගේම ඉල්ලන්න..ඔන්න ඔයාල පාවිච්චි කරන ඇන්ටි වරස් සොෆ්ට්වෙයාර් එක යූස් කරල එහෙනම් නෝර්ටන් එකට චැලෙන්ජ් කරල බලන්න ඒක පරද්දන්න පුලුවන්ද කියල..දැන් තියෙන සුපිරි ගනයේ ඕනෑම සොෆ්ට්වෙයාර් එකකින්..:nerd::nerd:


    දැන් ඔයාල කල්පනා කරනවා ඇති අපෝ ඕකනම් මොකක්ද ඕන කෙනෙකුට තමන්ගෙ පේජ් එකේ තමන්ට වාසි විදිහට දාන්න පුලුවන් කියල..:eek::eek: ඒත් ඔයාල එහෙම හිතුවනම් වැරදි..:no::no: මොකද Symantec NORTON කියන්නෙ වග කිවයුතු දැවැන්ත සමාගමක්..ලෝකයේ විශාලම සොෆ්ට්වෙයාර් නිපදවීමේ ටොප් ටෙන් සමාගම් දහය අතරෙ ඔවුන් ඉන්නවා.. ඒ නිසා එයාලට හිතුමතේට එහෙම කරන්න බෑ..බොරු දේවල් Publish කරන්න බෑ..අනික් තරග කරුවන් හේතුවකින් තොරව අපහසු තාවයට පත් කරන්න බෑ..එහෙම කරොත් ඒ අයට ඊට විරුද්දව නීතී මගට බහින්න පුලුවන්..ඒ නිසා එහෙම ආවට ගියාට මේවා දාන්න බෑ..ලෝකයේ කරපු අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව තමා මේක හදල තියෙන්නෙ..ඒ නිසා ඒ ගැන වද වෙන්නෙ එපා..එහෙනම් ඉතින් කට්ටියම ගිහින් ඔයාලගෙ ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් එකෙන් Norton Anti Virus එකට චැලෙන්ජ් කරල බලන්නකෝ..



    මෙන්න මේකෙන් යන්න



    දැක්ක නේද සීන් එක..කාටවත් එයාලගෙ Protection And Profomence පරද්දන්න බෑ..:no::no: මම මේක ඔයාලට පෙන්නුවෙ හොද ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් එකක් අපෙ පරිගණකයට ඇතුලත් කරල තියෙන එක ඒ තරම්ම වටින කාරණයක් නිසා..මොකද වටින ඩේටා වලට කෙල උනයින් පස්සෙ ඒ ගැන හිතල වැඩක් නෑ..ඔන්න එහෙනම් ඔයාලගෙ පරිගණකයට දැන්වත් Norton දාගන්න..මම දෙන්නම් Norton ලගෙ පවුල පිටින්ම ඔයාලට..තමන්ගෙ පරිගණකයට ගැලපෙන එකක් තෝරගෙන දාගන්න ඕයාලම..:cool::cool:



    NORTON 360 (Anti Virus, Firewall, PC Tune Up,Back Up)



    Norton-360-v5.0.0.125.jpg



    Download




    NORTON INTERNET SECURITY


    norton_internet_security_2012.jpg




    Download





    NORTON ANTI VIRUS (වැඩි වැඩ දාන්නෙ නැති අයට හොදයි)


    NAV_2012_Box.jpg



    Download




    norton5.png




    මේ ඔක්කොම Crack කරන්කොට මේ Crack එක විතරක් Use කරන්න..ඇතුලෙ තියෙන Cracks Use කරන්න එපා..


    Here is the Crack


    හැබැයි තව දෙයක් මතක තියාගන්න ඕන..අනිත් ඒවගේ වගෙ Norton එකත් එක්ක සෙල්ලම් කරන්න බෑ...Crack කරනකොට හරියටම Crack කරන්න ඕන..නැත්තම් වැඩ අව්ල් වෙනවා..අනිත් එක තමා මේකෙ අප්ඩේට් වෙනකොට අනිත් ඒවා වගෙ MB 2 3 නෙමේ අප්ඩේට් වෙන්නෙ..MB 150 200 අප්ඩේට් වෙනවා..දැන් අප්ඩේට් කරල තව පැය බාගයකින් විතර ආයෙත් නිකන් Manual Update පාරක් දැම්මම මෙන්න බොලේ තව MB 2 3 ක් ඩව්න්ලෝඩ් වෙනවා..ඒ නිසා මේක ඔයාල පලවෙනි පාර ගහනවනම් Online Update කරනවට වඩා Offline Update File එක Download කරගන්න එක හොදයි..මොකද කචල් එකක් ගියොත් ආයෙ Update කරන්න පුලුවන්නෙ..නැත්තම් ආයෙ මුල ඉදන් ගනින්කො MB 150 200ක්.. ඒකත් Download කරගන්නකො එහෙනම් මෙන්න මේකෙන්..



    Offline Updates





    BONUS- බෝනස් විදිහට මම දෙන්න නෝර්ටොන් එක ගහල තියෙනවට අමතරව ඔයාලගෙ ෆ්යිල්ස් තව ආරක්ශා කරගන්න මම පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් දෙකක්..මේවත් Rankings වල NO.1 වල තියෙන ඒවා..ඔයාලගෙ හොදට RAM තියෙනවනම් Norton එකට අමතරව මේ සොෆ්ට්වෙයාර්ස් දෙකත් ගහගන්න..ආයේ මැස්සෙකුටවත් රින්ගන්න බෑ..මගෙ PC එක කිරි ටොයියා වගේ තියෙනවා..මොකද ඉතින් අපි ඕන රෙද්ද අස්සෙයි එපා රෙද්ද අස්සෙයි හැම එකකම රින්ගනවනේ..ඒ නිසා හොද Protection එකක් තියෙන්නම ඕන..නැත්තම් PC එක Format කර කර ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් නැතිවෙනවා අපිට..




    MALWAREBYTE ANTI MALWARE


    www.tshukuyomi.org_2010.Portada.MALWAREBYTES.Cover_.Logo_.Box_.Caja_.Cover_.Box-shot.png



    Download


    ZEMANA ANTILOGGER ( Keylog වලින් බේරෙන්න NO.1 Security එක)


    150532.jpg


    Download




    එහෙනම් අපි කැපුනා...අපෝ දැන්නම් හොද පණ ගිහින්..:(:(:sorry:



    FROM RAJ
    11.gif
    11.gif

     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    එළ හරකා;11906398 said:
    umba ohoma kiuwata NOrton kale thiyenne virus guard walin samanyai hodama na net security eka kohethma na mama kalayk pawichchkarana hodama eka kisima awulak na eset smart security hodama eka

    NORTON eka VB100 - Windows 7 Professional wala koheda thiyenne kiyala balal thread eka dammanam hodai mama nam hithanne


    http://www.virusbtn.com/vb100/latest_comparative/index


    ESET තමා මම ඉස්සෙල්ලම පාවිච්චි කරපු එක බන්..ගොඩක් කචල්..ඒක තියෙද්දි VIRUS 2ක් Infect උනා මගෙ එකට..

    ඊටපස්සෙ Kaspersky And McAfee And Bit defender And Avasr Use කරා...Norton තියෙද්දි විතරයි PC එක PC එකක් විදිහට තියෙන්නෙ...
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    ESET තමා මම ඉස්සෙල්ලම පාවිච්චි කරපු එක බන්..ගොඩක් කචල්..ඒක තියෙද්දි VIRUS 2ක් Infect උනා මගෙ එකට..

    ඊටපස්සෙ Kaspersky And McAfee And Bit defender And Avasr Use කරා...Norton තියෙද්දි විතරයි PC එක PC එකක් විදිහට තියෙන්නෙ...

    ehema nam wen na machan ehema una nam eka umbe awulakin thamai umba NORTON gena kiyana wanam VB100 result eka boru wagene eka wenna puluwan kamak nane

    http://www.virusbtn.com/vb100/RAP/RAP-quadrant-Jun-Dec11-850.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ වැඩේ නම් පට්ට හොදේ..සිරාවටම හොද වැඩක් කලේ..
    මට පොඩි අවුලක් තියෙනවා..මම ඩවුන්ලෝඩ් කලේ ඉන්ටර්නෙට් සිකියුරුටි..ඒකට ඕෆ්ලයින් අප්ඩේට් ගන්නෙ කොහොමද.පුළුවන් නම් ලින්කුව දෙන්න...:(:(

     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මචෝ වැඩේ නම් පට්ට හොදේ..සිරාවටම හොද වැඩක් කලේ..
    මට පොඩි අවුලක් තියෙනවා..මම ඩවුන්ලෝඩ් කලේ ඉන්ටර්නෙට් සිකියුරුටි..ඒකට ඕෆ්ලයින් අප්ඩේට් ගන්නෙ කොහොමද.පුළුවන් නම් ලින්කුව දෙන්න...:(:(


    ඇයි බන් දාල තියෙන්නෙ ගනින්
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඒකෙ තියෙන්නෙ EXE එකක් නේ.. අනිත් එක antivirus කියලා නොවැ තියෙන්නේ :no::no:

    ඒ ඔක්කොටොම තම බන් තියෙන්නෙ..හොදට බලපන්.. අහ් 64 bit 32 bit පටලවගන්නෙ නැතුව ගනින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම යූස් කරන්නේ වින්ඩෝව්ස් 7
    ඒකේ තියෙන්නේ 32බිට් - ඔපරේටින් සිස්ටම් කියලා..32බිට් වලට නේද ගන්න ඕන..හරි ඒක ගත්තා කියමුකෝ දැන් ඒකෙ තියෙන්නේ EXE එකක් නේ ඒක RUN කරන්නද තියෙන්නේ
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මම යූස් කරන්නේ වින්ඩෝව්ස් 7
    ඒකේ තියෙන්නේ 32බිට් - ඔපරේටින් සිස්ටම් කියලා..32බිට් වලට නේද ගන්න ඕන..හරි ඒක ගත්තා කියමුකෝ දැන් ඒකෙ තියෙන්නේ EXE එකක් නේ ඒක RUN කරන්නද තියෙන්නේ

    Normal widihata Run Karahan.. Auto Update Wei .. Simple