Viral දෙවිවරු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒස්වාහo ප්‍රීතී ප්‍රීතී ///
    ඒස්වහo ප්‍රීතී
    කොහොමද වගතුග සක්කර දෙයියෝ
    මන් රජ කාලේ වගෙමද දෙයියෝ
    තිස්තුන් කෝටිය හිටියා වගේමද
    සුර සැප විදින අපේ..
    විශ්ණු කතරගම දනපති සරසවි
    සමන් විභීෂණ ගොක්සල් පත්තිනි
    බද්‍රකාලි වයීශ්‍රවන ලක්ශ්මිලා දුර්ගලා සැපෙන්ද එදා වගේ..

    ඒ සේරම දැන් out of dated
    දැන් දැවුලිස් එක full updated
    viral නම් මුo හට සලකනවා
    මුo දෙයියන්ට වගේ..

    ආතල් fun දෙන හෙළුවෙන් නටවන
    අම්මා තාත්තාව අමුවෙන් විකුණන
    සල්ලි දීලා කුණුහරුප කියෝගෙන
    Viral උනොත් අගේ..

    උන්ටම බැන බැන comment කරෝගෙන
    Sponsor කර like හදාගෙන
    Subscribersලව බලෙන් හදාගෙන
    ඉන්නේ දෙයියෝ වගේ

    ඉතින් කවුද මචන් ඔතන වැරදි
    ඇත්තටම මමනේ මචන් වැරදි
    මo අර පැත්තට එකක් කියනවා මේ පැත්තට එකක් කියනවා
    හේ හේ හේ

    මේ..පන්සිලු වීණා තාම ගහනවද
    සරස්වතීලා රහට කියනවද
    පත්තිනි පතිවත තාම රකිනවද
    ඉස්සර රැක්කා වගේ

    පන්සිලු වෙනුවට ඉරාජ් viral
    කුමාරි සරස්වතීටත් වැඩි ලල්
    පත්තිනි මොකටද ශර්මී ඉන්නවල්
    අදහයි දෙයියෝ වගේ

    තේරෙන්නෑ දැන් මේ ලෝකේ
    දෙවිවරු බිහිවෙන හැටි ලෝකේ
    කියන් මිතුර මට මේ හැම දෙවිවරු
    කරන්න යන යහපත ලෝකේ

    ඩීල් දාන්නෙත් උන්ම තමයි
    ගාන කපන්නෙත් උන්ම තමයි
    උන්වම අදහන් උන්ට පුදන්නෙත්
    බැතිමත් adminලාම තමයි

    අන්තිම වැරැද්ද adminගේ
    සල්ලි ටිකත් නැතිවෙයි උන්ගේ
    උන්ට ඕන දේ නොවන වෙලාවට
    Report කරයි නෑ විලිසංගේ

    Subscribe කරන්න comment කරන්න share කරන්න

    දැන් තේරෙනවා මටත් පුතේ
    Viral දෙවිවරු ගොඩක් නැතේ
    ලැජ්ජා නැත්නම් හිරිකිත නැත්නම්
    උන් උබලට දෙවිවරුන් වෙතේ

    මොකවත් නොම දැන ඔහේ කට කියවෙන
    උන්ට උබත් දැන් පැහිද පුතේ
    උන්ගේ ගොන්කම් හරියට දැකපන්
    ‍එදාට දෙවුලොව උබගේ අතේ
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඒස්වාහo ප්‍රීතී ප්‍රීතී ///
    ඒස්වහo ප්‍රීතී
    කොහොමද වගතුග සක්කර දෙයියෝ
    මන් රජ කාලේ වගෙමද දෙයියෝ
    තිස්තුන් කෝටිය හිටියා වගේමද
    සුර සැප විදින අපේ..
    විශ්ණු කතරගම දනපති සරසවි
    සමන් විභීෂණ ගොක්සල් පත්තිනි
    බද්‍රකාලි වයීශ්‍රවන ලක්ශ්මිලා දුර්ගලා සැපෙන්ද එදා වගේ..

    ඒ සේරම දැන් out of dated
    දැන් දැවුලිස් එක full updated
    viral නම් මුo හට සලකනවා
    මුo දෙයියන්ට වගේ..

    ආතල් fun දෙන හෙළුවෙන් නටවන
    අම්මා තාත්තාව අමුවෙන් විකුණන
    සල්ලි දීලා කුණුහරුප කියෝගෙන
    Viral උනොත් අගේ..

    උන්ටම බැන බැන comment කරෝගෙන
    Sponsor කර like හදාගෙන
    Subscribersලව බලෙන් හදාගෙන
    ඉන්නේ දෙයියෝ වගේ

    ඉතින් කවුද මචන් ඔතන වැරදි
    ඇත්තටම මමනේ මචන් වැරදි
    මo අර පැත්තට එකක් කියනවා මේ පැත්තට එකක් කියනවා
    හේ හේ හේ

    මේ..පන්සිලු වීණා තාම ගහනවද
    සරස්වතීලා රහට කියනවද
    පත්තිනි පතිවත තාම රකිනවද
    ඉස්සර රැක්කා වගේ

    පන්සිලු වෙනුවට ඉරාජ් viral
    කුමාරි සරස්වතීටත් වැඩි ලල්
    පත්තිනි මොකටද ශර්මී ඉන්නවල්
    අදහයි දෙයියෝ වගේ

    තේරෙන්නෑ දැන් මේ ලෝකේ
    දෙවිවරු බිහිවෙන හැටි ලෝකේ
    කියන් මිතුර මට මේ හැම දෙවිවරු
    කරන්න යන යහපත ලෝකේ

    ඩීල් දාන්නෙත් උන්ම තමයි
    ගාන කපන්නෙත් උන්ම තමයි
    උන්වම අදහන් උන්ට පුදන්නෙත්
    බැතිමත් adminලාම තමයි

    අන්තිම වැරැද්ද adminගේ
    සල්ලි ටිකත් නැතිවෙයි උන්ගේ
    උන්ට ඕන දේ නොවන වෙලාවට
    Report කරයි නෑ විලිසංගේ

    Subscribe කරන්න comment කරන්න share කරන්න

    දැන් තේරෙනවා මටත් පුතේ
    Viral දෙවිවරු ගොඩක් නැතේ
    ලැජ්ජා නැත්නම් හිරිකිත නැත්නම්
    උන් උබලට දෙවිවරුන් වෙතේ

    මොකවත් නොම දැන ඔහේ කට කියවෙන
    උන්ට උබත් දැන් පැහිද පුතේ
    උන්ගේ ගොන්කම් හරියට දැකපන්
    ‍එදාට දෙවුලොව උබගේ අතේ

    original song eka mokadda machn :dull:
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif