දැන් ටික දවසක ඉන්දන් youtube homepage එකේ thumbnails oversize වෙලා පේන්නේ , signout උනාම සාමාන්‍ය විදියට පේනවා , මොකක්ද මේකට හේතුව , මේක පරණ විදියට වෙනස් කරගන්නේ කොහොමද ?
දන්නා අය උපදේශයක් දෙන්නකෝ , අනිත් අය BUMP එකක් වත් දාගෙන යන්න , හැමෝටම 38++ REP දෙනවා , ලොකු උදවුවක්
homepage එක අලුතින් වෙනස් වී ඇති විදිහ
පරණ homepage එක තිබුන විදිහ
දන්නා අය උපදේශයක් දෙන්නකෝ , අනිත් අය BUMP එකක් වත් දාගෙන යන්න , හැමෝටම 38++ REP දෙනවා , ලොකු උදවුවක්
homepage එක අලුතින් වෙනස් වී ඇති විදිහ
පරණ homepage එක තිබුන විදිහ