නවලෝක හොස්පිටල් Medical Help

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,021
    9,628
    113
    එක තැනක නෑ
    නවලෝක හොස්පිටල් Medical Help

    මම නවලෝක හොස්පිටල් එකේ OPD එකෙන් මාස දෙකකට කලින් බෙහෙත් ගත්තා මචන්. එකට මෙඩිකල් එකක් ගත්තා room එක අස් කරද්දී නැතිවෙලා බන් දැන් හොයාගන්න නෑ. ඕනේ මට ඔෆිස් එකට දෙන්න ඕනේ බන් HR එකෙන් ඉල්ලනවා. ඔෆිස් එකේ ලොකු කෙස් එකක් උනා බන් ඒ දවස් ටිකේ leave apply කරේ නෑ කියලා. මම නවලොකෙට කතා කරා උන් කියනවා මාස දෙකක් නිසා බැරි වෙයිලු :(

    දන්නා එකෙක් ඉන්නවා නම් කියපන් කරගන්න ක්‍රමයක් ලොකු උදව්වක් බන්.

     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    opd beheth gaththu scn ekak ne. loku ledak nemei ne? ehenam lagapatha inna dokek gawata gihin medical ekak ganin a dawas tikata. salli walata denawa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,605
    113
    Nawaloketa pay karapu bill ekak wath nedda.kiyapan bil eka pebnala medical nethi wela kiyala