Voltage Fluctuation Issues

bball

Well-known member
  • Jul 30, 2019
    566
    348
    63
    මේකයි සීන් එක. මගේ ගාව Desktop එකක් තියනවා. UPS එකකුත් තියනවා. හැබැයි අපේ පැත්තට voltage Fluctuation එකක් වෙනව හැමදාම මම වැඩ කරන වෙලාවට. එක පාරට අඩු වෙනව තත්පරයක් වගේ ඇතුලෙ ආයෙ නෝමල් වෙනවා



    දැන් මදර්බෝඩ් අවුල් ගිහිපු කේස් එකකුත් ආවා. හැමදාම මේක කරන්න බෑ නෙ? Online UPS එකකට යන්නෙ නැතුව මොකක් ද මේකට දෙන්න පුලුවන් හොඳම විසඳුම
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,745
    3,127
    113
    37
    @ katubedda
    උබේ යුපිස් එකේ බ්‍රෝ අවුල ඇත්තේ.. වෝල්ටේජ් ස්ටැබිලයිසර් එකක් තමයි දාන්න වෙන්නෙ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    Ne bn, Katha karala balanna ona. :(

    Denata tyenne Prolink 1.2 KWh ekak bn. Honda recommend karanna puluwan stabilitzer ekak tynawada?

    The problem is the power supply.. Do you know how far it dips? A cheap power conditioner or a stabilser will not probably work, if the voltage dips below the tolerance band. There are electronic stabilsers which can handle upto 20% to 25% - but these are not cheap. These usually respond within 12 - 15 msecs.

    If power is a continuous problem you are better off with a notebook.:sorry: