හොන්ඩා_ජෙනරේටර්
මචන් ගෙදර පාවිච්චියට හොන්ඩා ජෙනරේටර් ගත්ත අය ඉන්නවද? මට දැනගන්න ඕනේ warranty එක ගැන. Company එකෙන් කියන්නේ උන් දෙන්නෙ මාස 6ක් විතරයි කියල. එත් ලක්ෂ එකහමාරක් විතර වියදමක් කරලා මාස 6 warranty එකකට යන එක හොඳ තීරණයක්ද? Yamaha products තියෙනවා අඩුමගානේ අවුරුද්දක්වත් warranty එක්ක. හැබැයි Indian ලු. අදහසක් දෙන්න පාවිච්චි කරන කෙනෙක්.
Use වෙන්නේ ඩෙස්ක්ටොප් එකයි, ලැප්ටොප් එකයි, ස්ටෑන්ඩ් ෆෑන් එකයි. තව ඕනෙම නං LED light එකයි.

masa 5k wage use kara current giyama. dawasak pichchuna eke coil eka. masa 5kata itin e gana labai. therumak nane ochchara ganak dila risk ekak ganna eka