සතියෙන් බඩ අඩු කරගන්න විශ්මිත පානයක්
ව්‍යායාම කරන්න කම්මැලියන්ට සතියෙන් බඩ අඩු කරගන්න විශ්මිත පානයක්
අපි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න. ලස්සන කිව්ව ගමන්ම ගොඩක් අයට මැවිලා පේන්නේ පිරිපුන් සිරුරක් ගැන. මොකද ඉතින් කොච්චර සුදු වුණත් තමන්ගෙ ඇග ගානට ශේප් එකට නැතිනම් අපේ ලස්සන පේන්නේ නැනේ. ඒක නිසා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ විශේෂයෙන්ම හිතට වදදෙන ගැටළුවක් ගැන. ඒ තමයි උදරය ඉදිරියට නෙරා ඒම හෙවත් බඩ ඉස්සරහට එන ගැටළුව. මේ බඩ අඩු කරගන්න ගෙදරදිම හදාගන්න පුලුවන් ඖෂධීය පානයක් ගැන. ව්‍යායාම කරන්න කම්මැලියන්ට සතියෙන් බඩ අඩු කරගන්න පුලුවන් මේ ක්‍රමය මගින්. ඒ හැමදෙයක්ම දැනගන්න මේ විඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න. මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!