මම අද උදේ ඕක කියෙව්වා. ඔය අජිත්,ජී එල් පීරිස්ලා නියම උගත්. වැඩක් කරන්න පුළුවන් මිනිස්සු තමයි.
Last edited:
මම අද උදේ ඕක කියෙව්වා. ඔය අජිත්,ජී එල් පීරිස්ලා නියම උගත්. වැඩක් කරන්න පුළුවන් මිනිස්සු තමයි.
මම අද උදේ ඕක කියෙව්වා. ඔය අජිත්,ජී එල් පීරිස්ලා නියම උගත්. වැඩක් කරන්න පුළුවන් මිනිස්සු තමයි.
![]()

Ranil...MY3.. Sajith..... all are failed leaders
economy down
security down
Democracy down
development down



ස්ව්යං වින්දනයට අවහ්‍ය පහසුකම් සැලසීම. - සාජිත්...
කර්මාන්ත තුල දැනට පවතින භාණ්ඩ නිෂ්පාදනය කර අපද්‍රවය පරිසරයට මුදාහරින රේඛීය ආර්ථික ක්‍රමය (linear economy) වෙනුවට එක් කර්මාන්තයක අපද්‍රවය අනෙක් කර්මාන්තයන්හි අමුද්‍රවය ලෙස යොදා ගත හැකි වෘත චක්‍රීය ආර්ථික ක්‍රමයක් (circular economy) ගොඩනැගීමට පියවර ගනු ලැබේ (Re-use, re-cycle, re-purpose). එමගින් පරිසර හිතකාමී කාර්මික කලාප (Eco industrial zones) බිහිකොට හරිත ආර්ථිකයකට (green economy) මගවිවර වේ. Page 65

ගෝඨ දිනල මාසෙ දෙක යනකොට මේ වගේ ත්‍රෙඩ් දාපු අයට ආයෙ රෙද්දක් ඇඳං එලකිරි එන්න බැරි තත්වයක් උදා වෙනව![]()

Economic development කියන එක අවුරුදු 5කින් කරන්න බෑ බන්. ඒකට පැවත එන සහ පවතින රජයන්ගේ ප්‍රතිපත්ති වෙනස් නොකර එකම standard එකකට ගේන්න ඕන. "Rome wasn't built in a day"වගේ තමයි. රට සංවර්ධනය කරේ මහින්ද රාජපක්ෂ රජයෙන් විතරයි. ඒක පැහැදිලි සංවර්ධනයක්.![]()

Andu maru unata policies, ministries wenas nowenna system ekak hadanna puluwanda? ehema ekak thiyenna ona me rata hadenna, naththam Gota wage ekak awilla Singa wala wage naki welama yanakan meka karanna ona![]()
ගෝඨා ආවොත් මොනා හරි රටට හොඳ දෙයක් කරයි කියල මට නම් හොඳ විශ්වාසයක් තියෙනවා.ගෝඨා ආවොත් මොනා හරි රටට හොඳ දෙයක් කරයි කියල මට නම් හොඳ විශ්වාසයක් තියෙනවා.