ගෝඨා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිතට වැදුන

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,110
    1
    59,236
    113
    Mother Earth
    Last edited:

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    :yes: මම අද උදේ ඕක කියෙව්වා. ඔය අජිත්,ජී එල් පීරිස්ලා නියම උගත්. වැඩක් කරන්න පුළුවන් මිනිස්සු තමයි.:cool:

    Mata thibba tax prashne shape eke wisaduna :)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ස්ව්‍යං වින්දනයට අවහ්‍ය පහසුකම්‍ සැලසීම. - සාජිත්...

    ස්වයන් විදනයට නෙවෙයි බන් බහු වින්දනයට ක්‍රමවේදයක් හදන්න ඔනා. නැත්තන් මිනිස්සු නිකන් පිස්සු බල්ලෝ වගේ වෙනවා.ගෝට නෙවෙයි සජියවත් ඕක කරන්නෑ . උන්ට උවමනාව තිබ්බත් රටේ පිරිසක් කරන්න දෙන්නෑ.ඒඅය මිනිස්සුන්ව බලෙන් සන්වර කරන්න හදන්නේ. ඒත් ඒක පුපුරා යනවා සාධක ඔනේතරම්.කිරි බොන ළමය පවා සමහර මිනිස්සුන්ගෙන් පරිස්සම් කරගන්න් වෙලා
     
    Last edited:

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    කර්මාන්ත තුල දැනට පවතින භාණ්ඩ නිෂ්පාදනය කර අපද්‍රවය පරිසරයට මුදාහරින රේඛීය ආර්ථික ක්‍රමය (linear economy) වෙනුවට එක් කර්මාන්තයක අපද්‍රවය අනෙක් කර්මාන්තයන්හි අමුද්‍රවය ලෙස යොදා ගත හැකි වෘත චක්‍රීය ආර්ථික ක්‍රමයක් (circular economy) ගොඩනැගීමට පියවර ගනු ලැබේ (Re-use, re-cycle, re-purpose). එමගින් පරිසර හිතකාමී කාර්මික කලාප (Eco industrial zones) බිහිකොට හරිත ආර්ථිකයකට (green economy) මගවිවර වේ. Page 65
     
    :D
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Competent Secretaries to Ministries will be appointed from among public officers with administrative experience and expertise or from among recognized professionals in the relevant field.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ගෝට z ස්කෝර් එක ගැන කියල තියන එකට මම කැමති
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ගෝඨා ගේ ප්‍රතිපත්ති... 11-05-2019 04:21 PM sajithta puka dipan gu n p ponnaya

    Ai mehema? :(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,340
    5,754
    113
    ගෙදර/බෝඩිමේ
    Economic development කියන එක අවුරුදු 5කින් කරන්න බෑ බන්. ඒකට පැවත එන සහ පවතින රජයන්ගේ ප්‍රතිපත්ති වෙනස් නොකර එකම standard එකකට ගේන්න ඕන. "Rome wasn't built in a day"වගේ තමයි. රට සංවර්ධනය කරේ මහින්ද රාජපක්ෂ රජයෙන් විතරයි. ඒක පැහැදිලි සංවර්ධනයක්. :yes:

    Andu maru unata policies, ministries wenas nowenna system ekak hadanna puluwanda? ehema ekak thiyenna ona me rata hadenna, naththam Gota wage ekak awilla Singa wala wage naki welama yanakan meka karanna ona :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,110
    1
    59,236
    113
    Mother Earth
    මට පුකේ අරින්නයි.. පුකට ඇඟිලි ගහන්නයි..
    වියත් මගට කරන්නෙ නෑ.. ආරාධනා..

    -ගෝඨාභය රාජපක්ෂ-
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    "සෑම පළාතකම කසල කළමනාකරණය ඉතාමත් වැදගත් වෙලා තියෙනවා. පුත්තලම ප්‍රදේශයට අපි එදා යෝජනා කළ ව්‍යාපෘතිය වෙනස් කරලා..දැන් හැම පළාතකටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ රජයක් තුළ එක පළාතක කුණු අපි තවත් පළාතකට ගෙනියන්නේ නෑ" - ගෝඨාභය රාජපක්ෂ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,110
    1
    59,236
    113
    Mother Earth
    Andu maru unata policies, ministries wenas nowenna system ekak hadanna puluwanda? ehema ekak thiyenna ona me rata hadenna, naththam Gota wage ekak awilla Singa wala wage naki welama yanakan meka karanna ona :P

    :love: ගෝඨා ආවොත් මොනා හරි රටට හොඳ දෙයක් කරයි කියල මට නම් හොඳ විශ්වාසයක් තියෙනවා.