Fixed deposit help !!!!

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    සින්හලුනේ මට fixed deposit එකක් දාන්න ඕනෙ වෙලා තියනව.
    ඒකට හොදම බැංකුව මොකක්ද ?
    ළගදි මහ බැංකුව මොකක් හරි regulation එකක් change කලාද fixed deposit වලට බලපාන ?
    ලගදී පොළිය අඩු හරි වැඩි හරි වෙයිද ?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වැඩි වෙයි. හදිස්සි වෙන්න එපා. පොඩ්ඩක් ඉඳල දාපං.



    රජයෙ බැංකුවක දාන්න බලපං.
    BOC, NSB, People's වගේ
     

    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    වැඩි වෙයි. හදිස්සි වෙන්න එපා. පොඩ්ඩක් ඉඳල දාපං.



    රජයෙ බැංකුවක දාන්න බලපං.
    BOC, NSB, People's වගේ


    කවද වගේ වෙයිද කියල අදහසක් නෑ නේද ? සතියක් , මාසයක්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කවද වගේ වෙයිද කියල අදහසක් නෑ නේද ? සතියක් , මාසයක්


    නෑ මචං. මම BOC එකේ ඇතුලෙ ඉන්න එකෙක්ගෙනුත් ඇහුව. ඌත් කියන්නෙ තාම හරියට දවසක් නෑ කියල. මහ බැංකුවෙන් තාම උන්ට ඇවිල්ල නැතිලු හරියටම ඒක.
    කොහොම හරි ළඟදිම වැඩිවෙයි කියල හිතෙනව. දාන්නම ඕන නම් මාස 3 වගේ දාන්න...
     

    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    Hi,

    Use this, I am the developer of the application, and I have added FD opening to this, just check and see, because this is very easy and no additional costs for any transaction, lots of people use the app for FD openings and do transactions because all are free of charge. :D. Also you have option auto renewal and interest transfer at the maturity, so no need to come for banks to do those things


    SDB Mobile banking app

    Thanks
    Asanka