ගෝටා 60% පනී.

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටා 60% පනී.. සජිත් 40%ටත් අඩුවේ.. අලුත්ම බුද්ධි අංශ වාර්තා කියයි..
    November 7, 2019 at 3:50 pm | lanka C news
    ගෝටා 60% පනී.. සජිත් 40%ටත් අඩුවේ.. අලුත්ම බුද්ධි අංශ වාර්තා කියයි..
    ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කරන ලද සමික්ෂණයන්ට අනුව 60% වඩා ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියා සිටියේ අද (07) නාවලපිටිය මහින්දානන්ද පදනම් ආයතනයේ පවැති මාධ්‍යය හමුවකදිය.

    මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ

    බුද්ධි අංශ වල තොරතුරු සහ සමික්ෂණ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 60% වඩා ඉහල ප්‍රතිශතයක ඉන්නවා, එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බරපතල පරාජයකට පත් වෙමින් සිටිනවා.

    එක්සත් ජාතික පක්ෂය මඩ ප්‍රහාරය සිදු කිරිමට මුදල් වැය කරමින් සිටිනවා, 21 ප්‍රහාරයට මුල් වුන නායකයා සහරාන්ගේ බිරිදගෙන් විශේෂ ප්‍රකාශයක් කරලා විඩියෝවක් හදලා 13 වෙනිදා රැට දාන්න සැලසුම් කරලා තියෙනවා, එකෙන් කියන්න උත්සහ කරනවා සහරාන් ගෝඨාභය රාජපක්ෂ මහතා , මහින්ද රාජපක්ෂ මහතා සමග සම්බන්ධතා තිබුණා කියලා.

    හිස්බුල්ලා මහතා කියලා තිබුණා දෙවන මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙනා කියලා,අපිට කිසිදු දෙවන මනාපයක් අවශ්‍යය නැ , ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිවම කිව්වා 21 ප්‍රහාරයට සම්බන්ධ කිසි කෙනෙකුගේ සහය මේ මැතිවරණයට අවශ්‍යය නැ කියනා එක.

    රාධා ක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා කියලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වලු සුළු ජාතින්ගේ සහය ඕනි නැ කියලා ප්‍රකාශයක් කරා කියලා, එතුමා කිසිදු එවැනි ප්‍රකාශයක් කරලා නැ.

    පසුගිය ජනාධිපතිවරණයේ උතුරේ සහ වතුකරයේ සුළු ජාතික ජන්ද මේ රජය බලයට එන්න ලබා දුන්නා.

    උතුරට දේශපාලන විසදුම් දුන්නෙත් නැ , වතුකරයේ ජනතාවගේ වැටුප වැඩි කලෙත් නැ,එ නිසා උතුරෙත් වතුකරයෙත් ජනතාවගේ ජන්දය මේවර ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන්න සුදානම් වෙලා සිටින අවස්තාවක,එ ජනතාවගේ මතය වෙනස් කිරිම සදහා තමයි රාධාක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ’ යනුවෙන් පැවසිය.

    – හැටන් රංජිත් රාජපක්ෂ

    28,312 Viewers
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාට 60%ක් කියන්නෙ ලක්ෂ 78ක් වෙන්න ඕන චන්ද.සිංහල චන්ද ලක්ෂ 97ක් තියෙන්නේ.ඒකෙන් ලක්ෂ 78ක් ගන්නවා කියන්නේ නෙක් අය තුන්දෙනාම ලක්ෂ 19ක් ගන්න ඕන. සිංහල චන්ද වලින් ලක්ෂ 19න් ජේව්පි ල්කෂ 7 අඩුකාරම ලක්ෂ 12යි.ඒකෙන් ලක්ෂ 6ක් මහේෂ්ට දුන්නොත් ලක්ෂ යූන්පි එක ලක්ෂ 6ක් සිංහල චන්ද ගන්නේ. බොරුවක් කියන කොට අඩුම ගානේ ඒක බොරුවක් විදිහට නොපෙනෙන්න කියන්න ඕන.මේකෙන් පේන්නේ මුන් අඩුම ගානේ කීයක් එනවද කියලවත් හරියට දන්නේ නෑ. මම කීව විදිහට සජිත් ලක්ෂ 60-61ක් තමයි ගන්නේ.ගෝටා ලක්ෂ 58-56ක් ගන්නේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕවද ප්‍රශ්න....අන්න රනිල්ව විශ්‍රාම අරිනවලු.....හයියෝ....පුක හපන් ලිඳට පැනපන් දැන් :lol::lol::lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    index.jpg