Iphone Users la enna..... Battery Health Problem

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Doesn't matter, charging cycles ganata oka wenne, battery cells sawuthtu wenava ban ithin.

    3utools kiyala ekak tiyenava eka dala results post karhan.

    i8-Battey3-U.jpg

    Me thiyene mage eka

    Screenshot (8).jpg
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මම ඔය එකක් වත් නොකර 100% තියෙනවා . හැමදාම රැ ට චාජ් වෙන්න දාල උදේට ගලවන්නේ . සමහරක් වෙලාවට දවසම චාජ් ඔෆීස් එකේ ලැප් එකට කනෙක්ට් කරලා තිබ්බම.

    මාද්‍යම ප්‍රතිපදාව හැමදේටම යොදපන්.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,873
    10,014
    113
    මම ඔය එකක් වත් නොකර 100% තියෙනවා . හැමදාම රැ ට චාජ් වෙන්න දාල උදේට ගලවන්නේ . සමහරක් වෙලාවට දවසම චාජ් ඔෆීස් එකේ ලැප් එකට කනෙක්ට් කරලා තිබ්බම.

    මාද්‍යම ප්‍රතිපදාව හැමදේටම යොදපන්.

    මෙන්න iphone එකක් පාවිච්චි කරන්න සුදුසු නියම මහත්වරු Respect 😍
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Machanla mama iphone X eka gatta Abans eken 2019 August wala. Mama battery 0% wena kan tiyan idala na. aduma 15% wage wenakota charge wena danawa. normally 25%-30% wenakota charge karana ganawa. over charge karanet na.

    Dan dawas 3-4 kata udadi battery health balanakota 100% tiba. ada balanakota 96% penane. kohomada mehema eka parata aduwenne. 99% kut nemei eka paratama 4k adu wela dana kenek kiyanako. :sorry::sorry:
    Owa ganan ganna epa pons. :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,616
    1
    99,845
    113
    33
    Kalutara
    මගෙත් දැන් 71% වෙනකන් අඩුවෙලා. 2016 දෙසැම්බර් ගත්තේ යූස් කරපු 6+ එකක්. පටස් ගාල දැන් බැටරි බහිනවා. ඒ වගේම චාජ් කරද්දීත් ඉක්මනටම චාජ් වෙනවා.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අපි පාවිච්චි කරන් විදිය අනුව තමයි මචන් ඕක් වෙනස් වෙන්නේ..
    ඕක එච්ච්ර ලොකුවට හිතන්න ගියොත් උබට ෆෝන් එක පාවිච්ච් කරන්න වෙන්නෙත් නෑ..
    ඒක් නිසා සාමනය විදියට පාවිච්චි කරපන්..
    ගමනක් යන්න තියෙනවානම් ඇරෙන්න ගෙදර හරි ඔෆිස් එකේ හරි නම් බැටරි සම්පූර්ණයෙන් බහිනකම් ඉදලා චාජ් කරපන් 100% වෙනකම්..(වෙලාව තියෙනවානම්)

    ඔහොම හිත හිත පාවිච්චි කරන්න ගියොත් උබ් ෆෝන් එක පාවිච්චි කරලටත් නෑ බැටරි හෙල්ත් එකත් අඩුවෙලා..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    IPHONE SE,May 2016,99%,13 charging times.Daily Samsung ekak use karanawa,SE eka wadiye use karanne naha.:D

    797879879879.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,616
    1
    99,845
    113
    33
    Kalutara
    මගෙත් දැන් 71% වෙනකන් අඩුවෙලා. 2016 දෙසැම්බර් ගත්තේ යූස් කරපු 6+ එකක්. පටස් ගාල දැන් බැටරි බහිනවා. ඒ වගේම චාජ් කරද්දීත් ඉක්මනටම චාජ් වෙනවා.


    දවස් දෙකයි ගියේ මේ කමෙන්ට් එක දාල දැන් 69%ට අඩු වෙලා :sorry: