මම ඔය එකක් වත් නොකර 100% තියෙනවා . හැමදාම රැ ට චාජ් වෙන්න දාල උදේට ගලවන්නේ . සමහරක් වෙලාවට දවසම චාජ් ඔෆීස් එකේ ලැප් එකට කනෙක්ට් කරලා තිබ්බම.
මාද්‍යම ප්‍රතිපදාව හැමදේටම යොදපන්.
මෙන්න iphone එකක් පාවිච්චි කරන්න සුදුසු නියම මහත්වරු Respect![]()
Owa ganan ganna epa pons.Machanla mama iphone X eka gatta Abans eken 2019 August wala. Mama battery 0% wena kan tiyan idala na. aduma 15% wage wenakota charge wena danawa. normally 25%-30% wenakota charge karana ganawa. over charge karanet na.
Dan dawas 3-4 kata udadi battery health balanakota 100% tiba. ada balanakota 96% penane. kohomada mehema eka parata aduwenne. 99% kut nemei eka paratama 4k adu wela dana kenek kiyanako.![]()

yako mage s7 edge eke 85% thiyanawane denataden 4 year wage aragenath
![]()

anurata nam kiyanna epa nathnam okatath u baninne rajapakshalata![]()



Doesn't matter, charging cycles ganata oka wenne, battery cells sawuthtu wenava ban ithin.
3utools kiyala ekak tiyenava eka dala results post karhan.
![]()




kohomada battery health eka check kare bro ?![]()

sinhalu kiyanne widinna tiyana jewithe hanamiti dewal ekka widawana jathiyak bn![]()


මගෙත් දැන් 71% වෙනකන් අඩුවෙලා. 2016 දෙසැම්බර් ගත්තේ යූස් කරපු 6+ එකක්. පටස් ගාල දැන් බැටරි බහිනවා. ඒ වගේම චාජ් කරද්දීත් ඉක්මනටම චාජ් වෙනවා.
