බයියො නොඑන ත්‍රේඩ්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මෙන්න තවත් අතුරුදහන් උනු මනුස්සයෙක් ඉන්නව :shocked: අපි බලං හිටිය ඔයා එනකන් අර ත්‍රෙඩ් එකක කෝ ආවේ නෑ නෙ :P




    බයියෝ ටිකට මහන්සියි වගේ ගඩොල් ඇදලා මයේ හිතේ.. අද කවුරුත් නෑ පේන්න වැඩිය.. :yes::yes:


    දැන් 20% වගේ හරිද බන්? ;););)
     
    • Like
    Reactions: B I L L A H

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බයියො නොඑන ත්‍රේඩ් අන්තිමට ටෝයියෝ මිස්සින් කියපන්කො :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    බයියො නොඑන ත්‍රේඩ් අන්තිමට ටෝයියෝ මිස්සින් කියපන්කො :rofl::rofl::rofl:



    ටෝයියෝ මිසින්. මද්‍යස්ථ සෙට් එක තමයි ගෝටාට මඩ ගහන්න සජිත් බේරගන්න බහින්නේ.


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වීඩියෝ එක නම් බැලුවේ නැහැ එහෙම කිව්ව එක වැරදියි ජාතිවාදී පාසල් ඕනේ නැහැ මුස්ලිම් %15කට වැඩි කරගන්න මුන් මොනාට දගලනවාද මන්දා ?
    සජිත් මුකුත් කියන්නෙම නැතුව දෙන්නෙම නැතුව %90කම මුස්ලිම් චන්ද රොත්ත පිටින් ගන්නවා කොම එනවාද මන්දා කිසිම කොන්දේසියක් නැහැලුනේ මටත් සජිත්ට චන්දෙ දෙන්න හිතෙනවා


    සජිත් ගොට්ට ඔය දෙකම එකම කාසියේ දෙපැත්ත ඕකුන් දෙන්නම රජ කම ලැබෙනවා නං මුස්ලිම් උන්ට ඉස්කෝලයක් නෙවි ඊට වඩා දෙයක් උනත් දෙනවා ඔතන වෙනස ඕකුන් දෙන්නා කරන මාර්කටින්, බ්රෙන්වොෂ් ඒක එකිනෙකට වෙනස්.


    ඕකුන් දෙන්නා අන්ද්රොයිඩ් සහ IOS වගේ



    අපිට පේන විදිහ තමයි වෙනස්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලොල් ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල හිතාගෙන ඉන්නෙ මහින්දානන්ද ජනාධිපතිකමට ඉල්ලනව කියල...


    දැන් ගෝට සර් මහින්දානන්දව පන්නල දානවද ? :cool:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සජිත් ගොට්ට ඔය දෙකම එකම කාසියේ දෙපැත්ත ඕකුන් දෙන්නම රජ කම ලැබෙනවා නං මුස්ලිම් උන්ට ඉස්කෝලයක් නෙවි ඊට වඩා දෙයක් උනත් දෙනවා ඔතන වෙනස ඕකුන් දෙන්නා කරන මාර්කටින්, බ්රෙන්වොෂ් ඒක එකිනෙකට වෙනස්.


    ඕකුන් දෙන්නා අන්ද්රොයිඩ් සහ IOS වගේ



    අපිට පේන විදිහ තමයි වෙනස්

    එකනේ ඔන්න ඔහේ සජිත්ට ම දානවා :love::love::love:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113


    ටෝයියෝ මිසින්. මද්‍යස්ථ සෙට් එක තමයි ගෝටාට මඩ ගහන්න සජිත් බේරගන්න බහින්නේ.



    ත්‍රෙඩ් එක දාපු දන්ඩි අයියා පෙන්න වත් නැහැ
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බයියො ඇවිත් නෙද රෙදි නැතිව :lol::lol::lol::lol:

    කාන්තාරෙට දිය බිඳුවක් වගේ නේද? වැලේ වැල් නැතුව ඉද්දි එල්ලෙන්න වැලක් හොයල දුන්නට වැඳපන් අළුත්ගමගේට :rolleyes: