මෙන්න තවත් අතුරුදහන් උනු මනුස්සයෙක් ඉන්නවගඩොල් කීයක් ඇද්දද?
අපි බලං හිටිය ඔයා එනකන් අර ත්රෙඩ් එකක කෝ ආවේ නෑ නෙ
මෙන්න තවත් අතුරුදහන් උනු මනුස්සයෙක් ඉන්නවගඩොල් කීයක් ඇද්දද?
අපි බලං හිටිය ඔයා එනකන් අර ත්රෙඩ් එකක කෝ ආවේ නෑ නෙ
මෙන්න තවත් අතුරුදහන් උනු මනුස්සයෙක් ඉන්නවඅපි බලං හිටිය ඔයා එනකන් අර ත්රෙඩ් එකක කෝ ආවේ නෑ නෙ
![]()





බයියො නොඑන ත්රේඩ් අන්තිමට ටෝයියෝ මිස්සින් කියපන්කො![]()
වීඩියෝ එක නම් බැලුවේ නැහැ එහෙම කිව්ව එක වැරදියි ජාතිවාදී පාසල් ඕනේ නැහැ මුස්ලිම් %15කට වැඩි කරගන්න මුන් මොනාට දගලනවාද මන්දා ?
සජිත් මුකුත් කියන්නෙම නැතුව දෙන්නෙම නැතුව %90කම මුස්ලිම් චන්ද රොත්ත පිටින් ගන්නවා කොම එනවාද මන්දා කිසිම කොන්දේසියක් නැහැලුනේ මටත් සජිත්ට චන්දෙ දෙන්න හිතෙනවා
ලොල් ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල හිතාගෙන ඉන්නෙ මහින්දානන්ද ජනාධිපතිකමට ඉල්ලනව කියල...

සජිත් ගොට්ට ඔය දෙකම එකම කාසියේ දෙපැත්ත ඕකුන් දෙන්නම රජ කම ලැබෙනවා නං මුස්ලිම් උන්ට ඉස්කෝලයක් නෙවි ඊට වඩා දෙයක් උනත් දෙනවා ඔතන වෙනස ඕකුන් දෙන්නා කරන මාර්කටින්, බ්රෙන්වොෂ් ඒක එකිනෙකට වෙනස්.
ඕකුන් දෙන්නා අන්ද්රොයිඩ් සහ IOS වගේ
අපිට පේන විදිහ තමයි වෙනස්



ටෝයියෝ මිසින්. මද්යස්ථ සෙට් එක තමයි ගෝටාට මඩ ගහන්න සජිත් බේරගන්න බහින්නේ.
මධ්යසතමත දාරීන් ඔක්කොම මෙතන කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ![]()


බයියො ඇවිත් නෙද රෙදි නැතිව![]()
