Mitsubishi Delica D:5 2019 Facelift

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සින්හලු Delica D:5 එකේ face lift එක ගැන දන්නවද? සමහර උන්ට නම් design එක කැතයි ලු. මට නම් එහෙම අවුලක් පේන්නේ නෑ. සුපිරි 4 wheel drive system එකකුත් තියෙනවා differential locker එකක් එක්කම. Family එකකට පට්ට බාණ්ඩේ. ඕනේ තැනක යන්න පුළුවන්. ලංකාවෙ ෆකේ Tax system එක නිසා බර ගානක් වෙයි මයෙ හිතේ.:(:(

    දන්න කෙනෙක් මේකක් ගෙන්නන්න යන ගාන දැම්මනම් වටිනවා.:D:D

    (2268cc Diesel Engine)
    (Price in Japan - Around yen 35 lacks)
    nrbi00sygtw16dxzg.jpg

    maop9hsgmni2m5szg.jpg

    u3z3x9k6yzqtbnczg.jpg

    37omhi3gjj50w2szg.jpg

    viipioj61mo8o0czg.jpg

    9sgwws0bk2soslozg.jpg

    rv9zawlmjqut13qzg.jpg

    5d1rvtqrofa0j3dzg.jpg

    iabkfv7u32bd1frzg.jpg

    20uep5t6vgi3jrazg.jpg

    ard6cwxyts9xeyszg.jpg

    sl8el84na6f8wo2zg.jpg

    zh6cegodppee05yzg.jpg

    m7iie5rlzqe2wf4zg.jpg

    5alc4k47u2c23dpzg.jpg

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: FURY477

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Bump lankawe nam 75 -90laks wei wage , wahane gana kiyaana danne na , tikak awith parana unama thama danaganna puluwan, japan review balapan poddak, delica a dawas walanam supiri bande , ona magulak adinna puluwan engine. Lets see
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Bump lankawe nam 75 -90laks wei wage , wahane gana kiyaana danne na , tikak awith parana unama thama danaganna puluwan, japan review balapan poddak, delica a dawas walanam supiri bande , ona magulak adinna puluwan engine. Lets see
    මේක ඊට වැඩි වෙයි නේද මචන්, වැඩේ කියන්නේ මේවා ඇත්තටම dual purpose උනාට ලංකාවේ රෙජිස්ටර් වෙන්නෙ motor car විදිහට නේද. C** number එන්නේ.:nerd:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    matanam amu kethai
    meeta wada hodayi toyota voxy eka
    saha nissan serina eka
    සමහරුන්ට කැතයි තමා. ඒත් ඔය දෙකටම වඩා මේක practical. හොඳ 4WD system එකක් තියෙනවා. ground clearance එහෙමත් වැඩි ඇති අනිවා:yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,327
    72,508
    113
    මාලඹේ
    සමහරුන්ට කැතයි තමා. ඒත් ඔය දෙකටම වඩා මේක practical. හොඳ 4WD system එකක් තියෙනවා. ground clearance එහෙමත් වැඩි ඇති අනිවා:yes:

    off road yanna nam jepp type eke wahanayak ganna.
    7 seater ekak ganna eka no point ne machan
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    off road yanna nam jepp type eke wahanayak ganna.
    7 seater ekak ganna eka no point ne machan
    Family vehicle එකක් විදිහට හොදයි කියලා කිව්වෙ මචන්, අලුත් suv ගන්න බෑනේ බන් ඔය ගනන් වලට. off road කිව්වෙ දිය අගල් වලයි ගල් ගොඩවල් වල යන්න නෙමේ, upcountry ට්‍ර්ප් එකක් යද්දි සෙට් වෙන තැන් වල යන්න, දැන් එන ගොඩක් මගුල් පට්ට පාතයිනේ :nerd:
     
    Last edited:

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Very few D5 in SL (>15). Mitsubishi Company (United Moters)tried but failed.SL is Toyota ne

    Most common PO15 (Government & Commercial most uses)
    Space gear is still running the show.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,327
    72,508
    113
    මාලඹේ
    Family vehicle එකක් විදිහට හොදයි කියලා කිව්වෙ මචන්, අලුත් suv ගන්න බෑනේ බන් ඔය ගනන් වලට. off road කිව්වෙ දිය අගල් වලයි ගල් ගොඩවල් වල යන්න නෙමේ, upcountry ට්‍ර්ප් එකක් යද්දි සෙට් වෙන තැන් වල යන්න, දැන් එන ගොඩක් මගුල් පට්ට පාතයිනේ :nerd:

    Mitsubishi Xpander kohomada
    Toyota Aluth Rush ekath hodayi.