සින්හලු Delica D:5 එකේ face lift එක ගැන දන්නවද? සමහර උන්ට නම් design එක කැතයි ලු. මට නම් එහෙම අවුලක් පේන්නේ නෑ. සුපිරි 4 wheel drive system එකකුත් තියෙනවා differential locker එකක් එක්කම. Family එකකට පට්ට බාණ්ඩේ. ඕනේ තැනක යන්න පුළුවන්. ලංකාවෙ ෆකේ Tax system එක නිසා බර ගානක් වෙයි මයෙ හිතේ.

දන්න කෙනෙක් මේකක් ගෙන්නන්න යන ගාන දැම්මනම් වටිනවා.

(2268cc Diesel Engine)
(Price in Japan - Around yen 35 lacks)
















දන්න කෙනෙක් මේකක් ගෙන්නන්න යන ගාන දැම්මනම් වටිනවා.


(2268cc Diesel Engine)
(Price in Japan - Around yen 35 lacks)














Last edited:




