Mahesh ge Bulb eka

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,709
    20,223
    113
    හස්තිශෛලපුර
    උබලා වගේ 1948 ඉදන් ලිදේ වැටුන උන් කොහොමද බන් උඩ පනින්නේ? අනික බන් උබලා ලිදේ ඉදන් කෝහොමද බන් අපි උඩ පනින එක නතර කරන්නේ?

    ඉස්සේල්ලා ලිදෙන් ගොඩට ඇවිත් රෙද්දක් ඇදගනින්.. පොන්සියා..

    :lol::lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඕන එකෙකුට තේරෙනවා මහේෂ් දාල තියෙන්නෙ විකල්පයක් විදියට නෙමෙයි චන්ද කඩන්න කියල.

    1. හමුදා ප්‍රධානියෙක් දැම්ම. - අන්න එතනදි "බයි" මයින්ඩ් එක රීඩ් කරද්දි වැරදුනා. උන්ට සාමාන්‍ය ජනසමාජය ගැන නොතේරෙන නිසා වෙන්නැති. ඔය ප්ලෑන් එක ගහපු උන් හිතුවෙ මහින්දලාගෙ චන්ද දායකය යුධ මානසිකත්වයෙන් ඉන්නව කියල. හමුදාපති කෙනෙක් දැම්මම චන්ද කඩන්න පුළුවන් වෙයි කියල. ඒත් එතනම වැරදිලා. මිනිස්සු චන්දෙ දෙන්නෙ වැඩ කරනවද නැද්ද බලල. පුළුවන්ද බැරිද බලල. ඉතිහාසය බලල.

    2. පොහොට්ටුවට සමාන බල්බ් එකක් දැම්ම.
    3. මේ ඔක්කොටම කලින් 225ම එපා කියල කැම්පේන් එකක් ගෙනිච්ච. එහෙම කලේ පාවෙන ලොන්තපෝල් චන්ද ටික කඩන්න. අර ලේසියෙන් හාව කරන්න පුළුවන් උන්ගෙ චන්ද. ගෝටත් 225 ඇතුලෙ නැති නිසා ඒක බැක්ෆයර් උනාට පස්සෙ අමතක කරල දැම්ම.

    ඒත් අර මධ්‍යස්ත ගොන්පාට් එක පැත්තකින් තියල බැළුවත් ඔය විකල්පෙට කඩේ යන උන්ගෙන් 90%ටත් වඩා එක්කො ගෝට පැරදෙනකන් හෝ සජිත් දිනනකන් බලන් ඉන්න පිරිස.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,969
    7,290
    113
    Kotahena

    මෙක මටත් තේරුණා.
    හිතන් හිටිය මහේෂ් ට 1 ගහලා ගෝඨාභය ට 2 දෙන්න.
    දැං ආයේ වැනෙන එක නවත්තලා කෙලින්ම ගෝඨාභය ට ගහනවා.

    විකල්ප පස්සේ යන්නේ මොඩ රැලක්.
    U. N. P එකෙන් ගෝඨාභය ගෙ ඡන්ද කඩන්න දාපු චාටර් project.
    මිනිස්සුන්ට තමන් කැමති නායකයාට ඡන්දෙ දෙන්න ඉඩ නොදී manipulate කරන එක හෙන ජඩ වැඩක්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,709
    20,223
    113
    හස්තිශෛලපුර
    ඕන එකෙකුට තේරෙනවා මහේෂ් දාල තියෙන්නෙ විකල්පයක් විදියට නෙමෙයි චන්ද කඩන්න කියල.

    1. හමුදා ප්‍රධානියෙක් දැම්ම. - අන්න එතනදි "බයි" මයින්ඩ් එක රීඩ් කරද්දි වැරදුනා. උන්ට සාමාන්‍ය ජනසමාජය ගැන නොතේරෙන නිසා වෙන්නැති. ඔය ප්ලෑන් එක ගහපු උන් හිතුවෙ මහින්දලාගෙ චන්ද දායකය යුධ මානසිකත්වයෙන් ඉන්නව කියල. හමුදාපති කෙනෙක් දැම්මම චන්ද කඩන්න පුළුවන් වෙයි කියල. ඒත් එතනම වැරදිලා. මිනිස්සු චන්දෙ දෙන්නෙ වැඩ කරනවද නැද්ද බලල. පුළුවන්ද බැරිද බලල. ඉතිහාසය බලල.

    2. පොහොට්ටුවට සමාන බල්බ් එකක් දැම්ම.
    3. මේ ඔක්කොටම කලින් 225ම එපා කියල කැම්පේන් එකක් ගෙනිච්ච. එහෙම කලේ පාවෙන ලොන්තපෝල් චන්ද ටික කඩන්න. අර ලේසියෙන් හාව කරන්න පුළුවන් උන්ගෙ චන්ද. ගෝටත් 225 ඇතුලෙ නැති නිසා ඒක බැක්ෆයර් උනාට පස්සෙ අමතක කරල දැම්ම.

    ඒත් අර මධ්‍යස්ත ගොන්පාට් එක පැත්තකින් තියල බැළුවත් ඔය විකල්පෙට කඩේ යන උන්ගෙන් 90%ටත් වඩා එක්කො ගෝට පැරදෙනකන් හෝ සජිත් දිනනකන් බලන් ඉන්න පිරිස.

    ඕන එකෙකුට තේරෙනවා

    Yes. You are correct 71 years and counting...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    gy1SR9z.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕන එකෙකුට තේරෙනවා

    Yes. You are correct 71 years and counting...

    71 83 88 89 ගූ ඇන්පියයි ජෙප්පොයි 1994-2004 චන්ද්‍රිකා පිස්සු කෙලියෙ නැත්තම් කවුන්ටින් ඉවරයි.71 වසරක් රට කෑවලු. ( අද ඒ රට කාපු ඔක්කොම එක පිලක ) ඕකත් අර 225 ම එපා කැම්පේන් එකේ කොටසක් නෙ.

    1. සුද්ද අල්ලන් ඉඳල දාල ගිය රටවල් ලිස්ට් කරහන්. (දාල ගිය හොඳේ, පදින්චි උන නෙමෙයි.)
    2. ඒවගෙ ආර්තික දර්ශක බලපන්. (තෙල් තියන කුවෙට් වගේ ඒවා අයින් කරල )
    3. ලංකාව තියෙන්නේ කීයෙද? හොන්කොන් වලට පස්සෙ නේද?
    4. ඔය කියන විදියට රට කෑවනම් අද ඔහොමවත් නෑ සුද්ද අල්ලන් ඉඳල අතඇරල ගිය රටක් විදියට.

    225ම ඒපා, සිස්ටම් එක චේන්ජ් එකක් ඕනෙ, 71ක් දෙගොල්ලො රට කෑවා වගේ සටන් පාට වලින් ගොඩයන්න හදන්නේ පවතින සිස්ටම් එකේ සර්වයිව් වෙන්න බැරි බන්කොලොත් දේශපාලන පක්ෂ. උන් එක එක උපක්‍රම වලින් ගොඩයන්න හදනව. මහින්ද යුද්ද කරද්දි තිබ්බ විධායක ජනාධිපති ධූරය කියන්නෙ හරි මිනිහෙක්ටනම් රටක් ගොඩගන්න හොඳම සිස්ටම් එක. අදටත් බලය බෙදල පිස්සු කෙලල තියෙන්නෙ. 19 ආයි ආපස්සට නොගෙන, මත ගැටුම් ඇති දෙන්නෙක් ආයිත් තේරුවොත්, ආයිත් රටට වෙන්නෙ ආපස්සට යන්න. 19 ගෙනාවෙ රාජපක්ෂලගෙන් පලිගන්නයි රනිල්ගෙ බලේ වැඩි කරගන්නයි, ගූ ඇන් පියෙ බලේ වැඩි කරගන්නයි මිසක් රටට ආදරේකට නෙමෙයිනෙ. 19ට කලින් තිබ්බ විධායක ජනපති ධූරය ආයිත් බලාත්මක කලොත් රට ගොඩගන්න පුලුවන් නැත්තම් බෑ. රට පොඩ්ඩක් හරි ගොඩ ආවෙ 2005 ඉඳන්. 2005 දි හරි මිනිහෙක්ට බලේ ලැබුන නිසා. මම පක්ෂ බදාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි ඒත් ඇත්ත දකින කෙනෙක් සංඛ්‍යාතමක දත්ත හරහා. 2005 1250$ වුන ඒක පුද්ඝල ආදායම, 2015 දි 4000යි. එහෙම කරන්න පුලුවන් උනේ ඒ බලය නිසා. රටේ ජනාධිපති ක්‍රමයේ කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. ප්‍රශ්නෙ තිබ්බෙ මනාප චන්ද්‍ර ක්‍රමේ විතරයි.

    මේකත් බැලුවනම් තේරේවි 2005 2015 මොකද උනේ කියල.
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    උබලා වගේ 1948 ඉදන් ලිදේ වැටුන උන් කොහොමද බන් උඩ පනින්නේ? අනික බන් උබලා ලිදේ ඉදන් කෝහොමද බන් අපි උඩ පනින එක නතර කරන්නේ?
    ඉස්සේල්ලා ලිදෙන් ගොඩට ඇවිත් රෙද්දක් ඇදගනින්.. පොන්සියා..
    :lol::lol::lol:

    අවුරුදු 71 තැටිය තමයි උබලා හැම තිස්සෙම ගහන්නේ. මේ විකල්පේ හදන්න මුල් උන කෙනාම දැන් කියනවා එයාලත් එක්ක නෑ කියලා :lol:

    අනිත් එක පොඩ්ඩක් කියපන් ESOFT එකේ මුස්ලිම් ප්‍රේයර් රූම් පවා හදපු ඒකේ අයිතිකාරයා Dr. Dayan Rajapakse ඇයි විකල්පේ ඉස්සරහම ඉන්නේ කියලා. :lol:
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    කෙලිම කියපන් උබ 2015 හන්සයට නේ කතිරේ ගැහුවේ.. අපි හූ තියන්නේ නෑ 😂😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,863
    1
    56,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලා වගේ 1948 ඉදන් ලිදේ වැටුන උන් කොහොමද බන් උඩ පනින්නේ? අනික බන් උබලා ලිදේ ඉදන් කෝහොමද බන් අපි උඩ පනින එක නතර කරන්නේ?

    ඉස්සේල්ලා ලිදෙන් ගොඩට ඇවිත් රෙද්දක් ඇදගනින්.. පොන්සියා..

    :lol::lol::lol:

    :cool:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,709
    20,223
    113
    හස්තිශෛලපුර
    අවුරුදු 71 තැටිය තමයි උබලා හැම තිස්සෙම ගහන්නේ. මේ විකල්පේ හදන්න මුල් උන කෙනාම දැන් කියනවා එයාලත් එක්ක නෑ කියලා :lol:

    අනිත් එක පොඩ්ඩක් කියපන් ESOFT එකේ මුස්ලිම් ප්‍රේයර් රූම් පවා හදපු ඒකේ අයිතිකාරයා Dr. Dayan Rajapakse ඇයි විකල්පේ ඉස්සරහම ඉන්නේ කියලා. :lol:

    ESOFT එකේ මුස්ලිම් ප්‍රේයර් රූම් පවා හදපු ඒකේ අයිතිකාරයා Dr. Dayan Rajapakse ඇයි විකල්පේ ඉස්සරහම ඉන්නේ කියලා. :lol::lol::lol:

    මහින්දානන්ද මතක් උනා ප්‍රෙන්.. :sorry::sorry::sorry: