


පිස්සු හැදෙනවා මචන්.
දැන්වත් කෘතීම පෙනහලු මීට වඩා පොඩියට හදන්න බැරිද? නැත්තං එහෙම පොඩි කෘතීම පෙනහලු තිබුනත් මෙයාට ඒවා දැන් සෙට් වෙන්නෙ නැද්ද?![]()

Ehema scene ekak thamai artificial ewa set karan a spine eka kelin tiyenna onelu,megolonge spine ekath nemila eka hinda ewa fix karanna be,![]()

ස්වභාධර්මයෙන් අපිට ලැබෙන දෙයක් කෘතීම හදන්න කොයි තරම් අමාරුයිද?
පොඩි සිදුවීමකින් කෙනෙක්ගෙ ජීවිතය කොයි තරම් උඩුයටිකුරු වෙන්න පුලුවන්ද?
මේ සියලු කම්කටුළුවලට එකම විසදුම වහ වහා කුසල් රැස් කරගෙන සසරෙන් එතර වීමම නේද?

ඒක නැති වුනා නං මේ මනුස්සයට ගානක් නැතුව කියන්න තිබ්බ euthanize කරල දාන්න කියල
ඒක කියල ටික දවසකිං මැරිල යන්නැතුව විඳෝල ගොඩ දවසකිං මැරිල යන්න තීරණය කරන්න පොලඹවන්න තරම් විශ්වය කොච්චර දරුණුද 

පව් බං survival instinct එක නිසානෙ මෙච්චර දුක් විඳින්නෙඒක නැති වුනා නං මේ මනුස්සයට ගානක් නැතුව කියන්න තිබ්බ euthanize කරල දාන්න කියල
ඒක කියල ටික දවසකිං මැරිල යන්නැතුව විඳෝල ගොඩ දවසකිං මැරිල යන්න තීරණය කරන්න පොලඹවන්න තරම් විශ්වය කොච්චර දරුණුද
live eat shit breed die![]()
Ohoma eka tan una nan ban man kiyanwa marila yanna injection ekak gahanna kiyala
