Can you imagine a life like this

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පිස්සු හැදෙනවා මචන්. :eek::sorry:

    දැන්වත් කෘතීම පෙනහලු මීට වඩා පොඩියට හදන්න බැරිද? නැත්තං එහෙම පොඩි කෘතීම පෙනහලු තිබුනත් මෙයාට ඒවා දැන් සෙට් වෙන්නෙ නැද්ද? :rolleyes:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,247
    66,666
    113
    පිස්සු හැදෙනවා මචන්. :eek::sorry:

    දැන්වත් කෘතීම පෙනහලු මීට වඩා පොඩියට හදන්න බැරිද? නැත්තං එහෙම පොඩි කෘතීම පෙනහලු තිබුනත් මෙයාට ඒවා දැන් සෙට් වෙන්නෙ නැද්ද? :rolleyes:

    Ehema scene ekak thamai artificial ewa set karan a spine eka kelin tiyenna onelu,megolonge spine ekath nemila eka hinda ewa fix karanna be,:baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ස්වභාධර්මයෙන් අපිට ලැබෙන දෙයක් කෘතීම හදන්න කොයි තරම් අමාරුයිද?
    පොඩි සිදුවීමකින් කෙනෙක්ගෙ ජීවිතය කොයි තරම් උඩුයටිකුරු වෙන්න පුලුවන්ද?
    මේ සියලු කම්කටුළුවලට එකම විසදුම වහ වහා කුසල් රැස් කරගෙන සසරෙන් එතර වීමම නේද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,247
    66,666
    113
    ස්වභාධර්මයෙන් අපිට ලැබෙන දෙයක් කෘතීම හදන්න කොයි තරම් අමාරුයිද?
    පොඩි සිදුවීමකින් කෙනෙක්ගෙ ජීවිතය කොයි තරම් උඩුයටිකුරු වෙන්න පුලුවන්ද?
    මේ සියලු කම්කටුළුවලට එකම විසදුම වහ වහා කුසල් රැස් කරගෙන සසරෙන් එතර වීමම නේද?

    Yes :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පව් බං survival instinct එක නිසානෙ මෙච්චර දුක් විඳින්නෙ :( ඒක නැති වුනා නං මේ මනුස්සයට ගානක් නැතුව කියන්න තිබ්බ euthanize කරල දාන්න කියල :sorry: ඒක කියල ටික දවසකිං මැරිල යන්නැතුව විඳෝල ගොඩ දවසකිං මැරිල යන්න තීරණය කරන්න පොලඹවන්න තරම් විශ්වය කොච්චර දරුණුද :(
    live eat shit breed die :(
     
    Hema country ekema oka legal nane bn.1950s wala polio heditcha godak oya machine wala hitiyalu.