පොරොන්දු ඉටු කල නිදහසේ හුස්ම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොරොන්දු ඉටු කල නිදහසේ හුස්ම

    කල යුතු දේ අභිබවා පොරොන්දු ඉටු කල නිදහසේහුස්ම


    EJQNosCUEAACDYE
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,208
    2
    55,106
    113
    usa wala neda godak ewa wawala thiyenne :)

    26000 kin carbon neutralize karanna puluwan da

    ඔය 26000 පළතුරු ගස් වුණා නං කීයකගෙ බඩගින්න නිවෙනවද

    අපෙ පළාතෙ නං එකක්වත් හැදුවෙ නෑ

    ඔය ගස් ගෙන්නල තියෙන්නෙ පිටරටින් ණයට

    ඕවට වතුර දාල බලාගන්නෙ බාප්පද

    ඕව හැදුවට වැඩක් නෑ සංවර්ධන ව්‍යාපෘති කියල ගස් කීයක් කපන්න ඇද්ද

    බ්ලා... බ්ලා....

    කවුරුවත් අහන්නෙ නෑ සජිත් ගස් කීයක් හැදුවද කියල.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,922
    6,815
    113
    39
    Galle
    ඔය 26000 පළතුරු ගස් වුණා නං කීයකගෙ බඩගින්න නිවෙනවද

    අපෙ පළාතෙ නං එකක්වත් හැදුවෙ නෑ

    ඔය ගස් ගෙන්නල තියෙන්නෙ පිටරටින් ණයට

    ඕවට වතුර දාල බලාගන්නෙ බාප්පද

    ඕව හැදුවට වැඩක් නෑ සංවර්ධන ව්‍යාපෘති කියල ගස් කීයක් කපන්න ඇද්ද

    බ්ලා... බ්ලා....

    කවුරුවත් අහන්නෙ නෑ සජිත් ගස් කීයක් හැදුවද කියල.

    යන්නෙ කොහෙද, පොල්ලෙ මල්?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    විල්පත්තුව බදුර්දීන්ට ලියලා දෙනකොට කාබන් මතක් උන් නැද්ද දන් නෑ :no:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රැට්ටගෙ වීඩියො එකක් බලන්න ගියා පැලයක් හදන. මෙන්න පුතානො අවා එකපාරටම ලොල්

    658Vzxa.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211
    113
    meka nam patta, gas 26,000k hitawala, hectare 500,000 k kapanna approve deela...

    අා ජෙප්පා ගොඩ කාලෙකින්.මේ පාර නානා සහෝට ජන්දෙ දෙන්න..තෑන්ක්ස්.😍

    FB_IMG_1594799580663.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,147
    101,943
    113
    දැන්ම ස්පේස් වෙන් කරල තියාගන්න ඕනි ඉස්සරහට ලක්ෂෙකට දෙකක උනත් දෙත හැකි මෙව්ව්ව