පොරොන්දු ඉටු කල නිදහසේ හුස්ම
කල යුතු දේ අභිබවා පොරොන්දු ඉටු කල නිදහසේහුස්ම
usa wala neda godak ewa wawala thiyenne![]()
26000 kin carbon neutralize karanna puluwan da
ඔය 26000 පළතුරු ගස් වුණා නං කීයකගෙ බඩගින්න නිවෙනවද
අපෙ පළාතෙ නං එකක්වත් හැදුවෙ නෑ
ඔය ගස් ගෙන්නල තියෙන්නෙ පිටරටින් ණයට
ඕවට වතුර දාල බලාගන්නෙ බාප්පද
ඕව හැදුවට වැඩක් නෑ සංවර්ධන ව්‍යාපෘති කියල ගස් කීයක් කපන්න ඇද්ද
බ්ලා... බ්ලා....
කවුරුවත් අහන්නෙ නෑ සජිත් ගස් කීයක් හැදුවද කියල.
meka nam patta, gas 26,000k hitawala, hectare 500,000 k kapanna approve deela...