මම නම් කොහොමත් රනිලාට කැමති නෑ.ඒ උනාට ගේම් එකට එන්ටර් වෙද්දී හරි විදිහට ගේම් එකට එන්ටර් උනා නම් බන් මිට වඩා හොද තරගයක් බලන්න තිබ්බා.
මහින්ද මේ වගේ මෝඩ වැඩක් කරා කියල විශ්වාස කරන්නත් බෑ![]()
Me too... Ranil nam wadak na. Ita wada GOTA hodai.
MR ge wate inne marayo bn. Molayak thiyena ekak na mama hithanne.
Naththam fake docs hadanawa da bn mechchara competition ekak thiyena kota.
Last edited:
ඒ උනාට ගේම් එකට එන්ටර් වෙද්දී හරි විදිහට ගේම් එකට එන්ටර් උනා නම් බන් මිට වඩා හොද තරගයක් බලන්න තිබ්බා.
u fb yanne nadda?

