චන්දෙ පටන් ගන්ඩ කලින් නම් මහේශ් කුක්කො උන්න, දැන් නම් බල්ලෙක්වත් නැ...


උන් නම් ඩුවල් සිටිසන් නෙහ්..


ගෝටා/බැසිල් මිසින් කියලා ත්රෙඩ් එකක තිබුනා..උන් නම් ඩුවල් සිටිසන් නෙහ්..
මහෙශ් නම් ඉතින් නියම ලාන්කික..
ඒක නෙවෙයි පච ලපයා මිසින් නැද්ද? හාමු ලපයාට මොකුත් කියන්න එපා කීවාද?![]()
කොහොමද බන් අද ගූ කොතේ වැඩ වැඩිද , ඔක්කොටම බඩ යන්ව ඇති,,උබට හෝදල ඉවරයක් නැතුව ඇති නේද,..



මහේශ් නෙලුම් මාවතේ කියලා ආරන්චියකුත් යනවා..
මැරුණ කොටියෙක්ටවත් වෙඩි තියල නැති උන්ව නෙලුම් මාවතට වද්ද ගන්නෙ නැ..



ගෝටාභයට (අලුත් ජනාදිපතිට) මඩ ගහන්න එපා බන්... ඌ මහින්දගේ මල්ලී වෙඩි තිබ්බේ නැති උනාට..![]()
මහෙශ්, පල්ලෙවත්ත චන්දෙ දානවා වත් පේන්න නැ නෙ
දෙරනෙ කවදාවත් දැකපු නැති උන් ජන්දෙ දානවා පෙන්නුවා. මිඩියා මුල ඉදලම කැපිල්ල දැම්මා මේ අයට.




ලොල් ගෝඨාභය කියන්නෙ අවුරුදු 20ක් උතුරෙ ක්රියාන්විත රාජකාරි කරපු රණවිරුවෙක්, ජෙනරල් කොබ්බෑකඩපු, විජයවිමලරත්ත එක්ක පවා පෙරමුනේ උන්න නිලධාරියෙක්, ඔය මහේශ් කාරය උන්න ක්රියාන්විතයක නමක් කිය බලන්ඩ..



පල්ලෙවත්ත චන්දෙ දානවා වත් පේන්න නැ නෙ
දෙරනෙ කවදාවත් දැකපු නැති උන් ජන්දෙ දානවා පෙන්නුවා. මිඩියා මුල ඉදලම කැපිල්ල දැම්මා මේ අයට.


