Mahesh Senanayaka - missing in action lu

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ පටන් ගන්ඩ කලින් නම් මහේශ් කුක්කො උන්න, දැන් නම් බල්ලෙක්වත් නැ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,738
    20,253
    113
    හස්තිශෛලපුර
    චන්දෙ පටන් ගන්ඩ කලින් නම් මහේශ් කුක්කො උන්න, දැන් නම් බල්ලෙක්වත් නැ...

    ගෝටා/බැසිල් මිසින් කියලා ත්‍රෙඩ් එකක තිබුනා.. :yes::yes::yes: උන් නම් ඩුවල් සිටිසන් නෙහ්..

    මහෙශ් නම් ඉතින් නියම ලාන්කික..

    ඒක නෙවෙයි පච ලපයා මිසින් නැද්ද? හාමු ලපයාට මොකුත් කියන්න එපා කීවාද? :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටා/බැසිල් මිසින් කියලා ත්‍රෙඩ් එකක තිබුනා.. :yes::yes::yes: උන් නම් ඩුවල් සිටිසන් නෙහ්..

    මහෙශ් නම් ඉතින් නියම ලාන්කික..

    ඒක නෙවෙයි පච ලපයා මිසින් නැද්ද? හාමු ලපයාට මොකුත් කියන්න එපා කීවාද? :P:P:P

    කොහොමද බන් අද ගූ කොතේ වැඩ වැඩිද , ඔක්කොටම බඩ යන්ව ඇති,,උබට හෝදල ඉවරයක් නැතුව ඇති නේද,..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,738
    20,253
    113
    හස්තිශෛලපුර
    කොහොමද බන් අද ගූ කොතේ වැඩ වැඩිද , ඔක්කොටම බඩ යන්ව ඇති,,උබට හෝදල ඉවරයක් නැතුව ඇති නේද,..

    මහේශ් නෙලුම් මාවතේ කියලා ආරන්චියකුත් යනවා.. :P:P:P

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහේශ් නෙලුම් මාවතේ කියලා ආරන්චියකුත් යනවා.. :P:P:P

    මැරුණ කොටියෙක්ටවත් වෙඩි තියල නැති උන්ව නෙලුම් මාවතට වද්ද ගන්නෙ නැ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,738
    20,253
    113
    හස්තිශෛලපුර
    මැරුණ කොටියෙක්ටවත් වෙඩි තියල නැති උන්ව නෙලුම් මාවතට වද්ද ගන්නෙ නැ..

    ගෝටාභයට (අලුත් ජනාදිපතිට) මඩ ගහන්න එපා බන්... ඌ මහින්දගේ මල්ලී වෙඩි තිබ්බේ නැති උනාට.. :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටාභයට (අලුත් ජනාදිපතිට) මඩ ගහන්න එපා බන්... ඌ මහින්දගේ මල්ලී වෙඩි තිබ්බේ නැති උනාට.. :angry::angry::angry:

    ලොල් ගෝඨාභය කියන්නෙ අවුරුදු 20ක් උතුරෙ ක්‍රියාන්විත රාජකාරි කරපු රණවිරුවෙක්, ජෙනරල් කොබ්බෑකඩපු, විජයවිමලරත්ත එක්ක පවා පෙරමුනේ උන්න නිලධාරියෙක්, ඔය මහේශ් කාරය උන්න ක්‍රියාන්විතයක නමක් කිය බලන්ඩ..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහෙශ්, පල්ලෙවත්ත චන්දෙ දානවා වත් පේන්න නැ නෙ

    දෙරනෙ කවදාවත් දැකපු නැති උන් ජන්දෙ දානවා පෙන්නුවා. මිඩියා මුල ඉදලම කැපිල්ල දැම්මා මේ අයට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙරනෙ කවදාවත් දැකපු නැති උන් ජන්දෙ දානවා පෙන්නුවා. මිඩියා මුල ඉදලම කැපිල්ල දැම්මා මේ අයට.

    අපෝයි ඔව්, නැත්තන් උන් දෙන්න දිනනව, :lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,738
    20,253
    113
    හස්තිශෛලපුර
    ලොල් ගෝඨාභය කියන්නෙ අවුරුදු 20ක් උතුරෙ ක්‍රියාන්විත රාජකාරි කරපු රණවිරුවෙක්, ජෙනරල් කොබ්බෑකඩපු, විජයවිමලරත්ත එක්ක පවා පෙරමුනේ උන්න නිලධාරියෙක්, ඔය මහේශ් කාරය උන්න ක්‍රියාන්විතයක නමක් කිය බලන්ඩ..

    අර ගෝටාට ගොට්ට අල්ලන මෙජර් කෙනෙක් ලියපු පොතක තිබුනා ක්‍රියාන්විතයක නමක් මහෙශ් හිටපු... අරන් කියවපන්..

    අවුරුදු 20ක්.. ලොල්.. කොටින්ට බයේ ඇමරිකාවට පැනලා ගිය එකා ගැන විස්තර උබට් වඩා මම දන්නවා ලොක්කා.. :yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,738
    20,253
    113
    හස්තිශෛලපුර
    දෙරනෙ කවදාවත් දැකපු නැති උන් ජන්දෙ දානවා පෙන්නුවා. මිඩියා මුල ඉදලම කැපිල්ල දැම්මා මේ අයට.

    දෙරන චැනල් එකක්ද බන්? ලිද ලග සන්ගමේ අලුත් වර්ශන් එකක් බන් ඔය කැමරා ටිකක් අරන් කරන්නේ.. :lol::lol::lol: