Sajuth or Ranil for the opposition leader post - poll

Please select

  • Sajith

    Votes: 50 45.9%
  • Ranil

    Votes: 59 54.1%

  • Total voters
    109
  • Poll closed .

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    ලබන සතියේ මේ වෙනකොට රනිලුයි සජිතුයි විපක්ෂ නායකකමට මරාගන්නවා දකින කොට දැනෙන සතුට දැන්ම වාවගන්න බෑ.............but who will win. Please express your opinion.

    :yes:
     
    • Like
    Reactions: netlife007

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක පැරදුනාම කවුරුවත් ඕකා වටේට සෙට් වෙන්නේ නෑ. අපහු රනිල්ට පුක දෙන්න ගන්නවා
    රාජිත ල මංගල ල කොහොමත් රනිල්ගේ පැත්තේ
    රනිල් දින්නොත් අගමැති පැරදුනොත් විපක්ෂ නායක :rofl:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    රනිල් දින්නොත් අගමැති පැරදුනොත් විපක්ෂ නායක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල, සජියගෙ දේශපාලන අනාතයෙක් වෙනව චන්දෙන් පස්සෙ...
     
    • Like
    Reactions: netlife007

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ehema wenne na ban Ranil masa 3k yanakan agamathi
    මාස 03 ක් බලන් ඉන්න ඕන නෑ. හෙට වෙද්දී පෝලිමට කට්ටිය එයි මහින්ද ගාවට. එතකොට බහුතරේ හදලා අලුත් ආණ්ඩුවක් හදයි.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඕක පැරදුනාම කවුරුවත් ඕකා වටේට සෙට් වෙන්නේ නෑ. අපහු රනිල්ට පුක දෙන්න ගන්නවා
    රාජිත ල මංගල ල කොහොමත් රනිල්ගේ පැත්තේ
    රනිල් දින්නොත් අගමැති පැරදුනොත් විපක්ෂ නායක :rofl:
    :rofl::rofl:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රනිල, සජියගෙ දේශපාලන අනාතයෙක් වෙනව චන්දෙන් පස්සෙ...


    අගමැති කෙනෙක්ව තෝරන්න හිටපු සහිත්ටද උබ ඔහොම කියන්නේ............ha ha haaaa
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේ යන විදියට විපක්ෂ නායක වෙන්නේ කිලි මහා රාජා
    මේ ආණ්ඩුව ගෙදර යවන්න හෙට අනිද්දම වැඩ පටන් ගනී
    සජිත් කියන්නේ තනිකරම කොන්දක් නැති හාල් පාරුවෙක්
    උගේ බත් බැලයෝ ටික රනිල්ව අයිත් හිර කරන්න හදනවා 2/3 දෙන්න එපා ආණ්ඩුව විසුරුවන්න කියල