Mahesh Senanayaka - missing in action lu

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubala maraganna eka nawattpn. tamange gf ekka. wife nam nam wife ekka. punchi amma nam punchi amma ekka kathwak dagena. ottuwak ehema allala . uabala kamthi widihe. fun eke hitapan. ochchara banna anura kumara unath hodata kanawa parliment canteen eken ita passe u kawe na wage apita baninawa:D:D:yes::yes:;);):D:D
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    5% gani da ban lapaya
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Bayanovi hitapan minihoo.. Gota dinala tiyenne..

    ගොඨා දිනුවත් එකයි මට නැතත් එකයි. තුන්වන බලවෙගය කැවෙ අනුර, මහෙශ් වෙස බල්ලො දෙන්නා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඨා දිනුවත් එකයි මට නැතත් එකයි. තුන්වන බලවෙගය කැවෙ අනුර, මහෙශ් වෙස බල්ලො දෙන්නා

    අනේ පුකේ තුන, පිස්සුද බන් එහෙම රැල්ලක් ලoකාවෙ නැ, එක්කො ශ්‍රි ලoකා නැත්තන් ගූ ඇන් පී එච්චර තමයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඨා දිනුවත් එකයි මට නැතත් එකයි. තුන්වන බලවෙගය කැවෙ අනුර, මහෙශ් වෙස බල්ලො දෙන්නා
    කන්න බලවේගයක් තිබුනෙ නෑ බන් උන් දෙන්න විතරයි චන්ද ටිකක් අරන් තියෙන්නෙ. නාගනන්ද ඉල්ලුවනං ඔච්චරවත් නෑ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,590
    113
    hitapu horu ma redda asse dagena inna aasa umbala itin maara happy. balapalla ko okun denna gen kauru awat rata hadana hati. mata nam purudut na oya kiana taran hoda rataka indala.

    heta ai takaran bus eke foot board eke ellila wadata yanna wenawa kiala hangena daneema kiala nima karanna ba bro
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනේ පුකේ තුන, පිස්සුද බන් එහෙම රැල්ලක් ලoකාවෙ නැ, එක්කො ශ්‍රි ලoකා නැත්තන් ගූ ඇන් පී එච්චර තමයි..

    කන්න බලවේගයක් තිබුනෙ නෑ බන් උන් දෙන්න විතරයි චන්ද ටිකක් අරන් තියෙන්නෙ. නාගනන්ද ඉල්ලුවනං ඔච්චරවත් නෑ

    උබලට තෙරෙන්නෙ නැ
    හදන්න තිබ්බ රැල්ල තමා කැවෙ
    ව්‍යවස්ථාව එක්ක ඔක්කොම එකට අවා නම් අනිවා තියෙනව
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,807
    20,336
    113
    හස්තිශෛලපුර
    ගොඨා දිනුවත් එකයි මට නැතත් එකයි. තුන්වන බලවෙගය කැවෙ අනුර, මහෙශ් වෙස බල්ලො දෙන්නා

    තුන්වන බලවෙගය කැවෙ අනුර.. මේ පාර කෑවෙත් ඌම තමයි, ජේවීපී නම් වෙනස් කරන්..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට තෙරෙන්නෙ නැ
    හදන්න තිබ්බ රැල්ල තමා කැවෙ
    ව්‍යවස්ථාව එක්ක ඔක්කොම එකට අවා නම් අනිවා තියෙනව

    පිස්සුද බන් මොන විවස්තාවක්ද ඌ ගාව තිබ්බෙ කොළකෑලි ටිකක් විතරයි, උබල තාම රැවටිලා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලට තෙරෙන්නෙ නැ
    හදන්න තිබ්බ රැල්ල තමා කැවෙ
    ව්‍යවස්ථාව එක්ක ඔක්කොම එකට අවා නම් අනිවා තියෙනව
    අනේ නිකන් හිටපන් බන්, හරියට රැල්ලක් තිබුන නං අහවල් එකටද අනුරට මුක්කු ගහන්නේ තනියම චන්ද ගන්න පුළුවන් වෙන්න එපැයි.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනේ නිකන් හිටපන් බන්, හරියට රැල්ලක් තිබුන නං අහවල් එකටද අනුරට මුක්කු ගහන්නේ තනියම චන්ද ගන්න පුළුවන් වෙන්න එපැයි.

    එකනෙ කිව්වේ තෙරෙන්නෙ නැ කියල
    තුන්වන බලවෙග එකයි තියෙන්න ඔනි. ඒක රැල්ලෙ එක සාධකයක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකනෙ කිව්වේ තෙරෙන්නෙ නැ කියල
    තුන්වන බලවෙග එකයි තියෙන්න ඔනි. ඒක රැල්ලෙ එක සාධකයක්
    අනේ මන්ද තාමත් හීන මාලිගාවේ නෙ මේ මිනිස්සු ජීවත් වෙන්නෙ.
    කියල වැඩක් නෑ උඹලට
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ මන්ද තාමත් හීන මාලිගාවේ නෙ මේ මිනිස්සු ජීවත් වෙන්නෙ.
    කියල වැඩක් නෑ උඹලට

    mun pili ganna kamathi na wikalpa kiyala rallak na one nam FB eke ehema balala 20K 30K wage chanda hadei ara pallewatta karayata una de dakane naga iluwanam ocharawath ganne na hora wiawsthawak hadala karanna bari wada kiyala karanan giyata.