මම මීගමුවෙ කොහෙද කියල කියන්ඩද?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මම මෙහෙම අසනීප වෙලා ඉන්නව වයසට යනකම්ම, අපේ නෑදෑයො එකෙක් ඇහැක් ඇරල බැලුවෙ නෑ මං ගැන, ගමේ අසල්වැසියො ගැන තව මොන කතාද

    එකාට එකෙක් නෑ. පුදුම තරඟයක් තියෙන්නෙ මෙහෙ, කෙනෙක්ට වරදිනවනං ඒ තරං සතුටක් නෑ කටුපිටියෙ මිනිස්සුන්ට
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මමනං කාටවත් ඡන්දෙ නොදී ඉන්ඩ තීරණය කරල අන්තිම මොහොතෙ ගෝඨට දෙන්ඩ තීරණය කෙරුව

    මචං කටුවපිටිය මීගමුවට නෙමේ අයිති, කටානට

    ඒ වුණාට කටුවපිටිය ගම තියෙන්නෙ මීගමුවෙ :yes:

    ethakota hodetada ban chanda setwenne ? danne na
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ethakota hodetada ban chanda setwenne ? danne na

    මීගමු ටවුන් එක තමා මීගමුවට අයිති

    කටුවපිටිය අයිති කටානට, කටුවපිටිය තියෙන්නෙ කටානෙ කෙලවරේම, (හරියට නිකං මීගමුවම වගේ)

    ඒ වුණාට මීගමුවෙ සිංහල මිනිස්සුන්ට යුතුකමක් තිබුණ :yes: හැබැයි මිගමුවෙ මුස්ලිම් දෙමළ කට්ටිය ඉන්නව බං

    කටාන කියනකොට බලපං
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ela ban oka danne nane ape moda kama. demala muslim nam kohomath aruta thama. unta kiyala paksheta neh danne :rofl::angry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම මීගමුවෙ කටුවපිටියෙ ජීවත් වෙන කෙනෙක් හැටියට කියන්නං

    අපේ කිසිම එකමුතුවක් නෑ. අසල්වැසිය බෝම්බෙන් මැරිල ඉන්නව බලල සතුටු වුණු ජාතියක් මීගමුවෙ ඉන්නෙ :yes:

    ඒ වුණාට ලංකාවෙ මිනිස්සු හිතුවෙ කතෝලිකයො හරි ඉවසන ජාතියක් කියල :lol:

    මීගමුව ගැන මම කලින් කිව්ව තොපිල ඇහුවද

    උබල දෙන්න හරියටම ඔය ටික කීවා කලින් :baffled::baffled:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    උබල දෙන්න හරියටම ඔය ටික කීවා කලින් :baffled::baffled:

    Gampaha.jpeg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,004
    1
    61,109
    113
    Mother Earth
    උබ ඡන්දෙ බැලුවද දෙරණේ. ඒකෙ හිටපු ඉංග්‍රීසිසියෙන් කතා කරපු ගෑනිව මතක් කරන් මම අද රෑට අතේ ගහන්න ඉන්නෙ. :cool: