මෙහෙම එකකුත් තියෙනව
බෝම්බ ගැහුව කියල ගෝඨට ඡන්දෙ දෙන්ඩෝන කියල එකක් නෑ නේ
ගෝඨත් එපාවෙලානං මොකද කරන්නෙ?
මාත් ගෙදරට වෙලා ඉන්ඩ තීරණය කරල අන්තිම මොහොතෙ ගෝඨට දුන්නෙ
ගෝඨට දුන්නත් මගේ ලොකු බලාපොරොත්තුවක් නෑ සිංහල ජාතිය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියල![]()
අපි ගොටට දෙන්න අදි මදී කරාට . උතුරු නැගෙනහිර හිර එකෙන්ම සජිත් ප්‍රේමදාසට නේද.
කොහොමද උන්ගේ එකමුතු කම


හොක්කි හූ 


