Breaking News -සජිත් පරාජය භාරගනී

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Breaking News -සජිත් පරාජය භාරගනී

    නියෝජ්‍ය නායකකමෙන් ඉල්ලා අස්වෙය් -සිරස

    නිවේදනයක් නිකුත්කරමින් ගෝටාට සුබපතා පසුබසී.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    EM0Mz1o.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනාත වෙන්න කනවා කියලා දැන දැනත් සජිතාව පන්නා ගන්න මේකට මට්ටු කරන්න ඇත්තේ ඉතින් රනිලාම තමා :yes:
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    dan thiyenne sajithuth sinhalayek widiyata gota ta ekathu wenna, adu tharame waradi hada gena 2030 hari illanna, thama podi ekane 😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඕකට තමයි බුදුහාුදුරුවො කිව්වේ . ළඟ නෙවෙයි ධූර බලන්න කියලා. රනිල් අඹරලා දුන්නා මේ යා ගිල්ල:P:P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකට තමයි බුදුහාුදුරුවො කිව්වේ . ළඟ නෙවෙයි ධූර බලන්න කියලා. රනිල් අඹරලා දුන්නා මේ යා ගිල්ල:P:P




    :yes: රනිලා කරපු පවු වලට සජිත් කර ගැහුවා :rolleyes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,386
    20,809
    113
    Panadura
    reputation_neg.gif
    Breaking News -සජිත්... 11-17-2019 11:47 AM රාජපක්කන්ට පුක දෙන පොන්නයො. උඹෙ අම්මට හුකş

    උපරිම වේදනාවේ සලකුණු
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රනිලුයි සජිතුයි දෙන්නම කරගැහුවේ ප්‍රේමදාස කරපු පව් තමයි.
    සිරසයි මෛත්රිපාලයි කිලි මහරාජයි සජිත් ව ඉවර කරා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ


    ජනාධිපතිවරණයේදී ජනතාව විසින් ලබාදුන් තීන්දුවට තමන් ගරු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තම සුබ පැතුම් එක් කරන බවද ඒ මහතා කියා සිටියි.

    ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර ඇත.

    තමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත්වන බව ද ඔහු එමගින් දැනුම් දී තිබේ