ඇපත් නැහැ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    උතුර දකුණ මාරුවේ
    මාලීමාවට ඇපත් නැහැ
    Anura-Kumara-1.jpg
    මෙවර ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් මාලිමාව යටතේ තරඟ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දැවැන්ත පසුබෑමකට ලක් තිබේ.

    මෙම ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතා ලබා ගන්නා ලද්දේ ඡන්ද 418,553 වන අතර එය 3.16% ක ප‍්‍රතිශතයකි.

    මෙම පසුබැසීම ජනතා විමුක්ති පෙරමුණ මෑත කාලයේදීය ලද විශාලතම පසුබෑම වෙයි.

    මෙම පසුබෑම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හිතවාදී සමාජ ජාල පිටුවල දැඩි විවේචනාත්මක අදහස් පළ වන්නේ පක්ෂ නායකත්වය සහ පක්ෂයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි.

    මෙම මේ ප්‍රතිඵලය අනුව ජනතා විමුක්ති පෙරමුණ මීළඟ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට ආසන තුනකට හතරකට වඩා අඩු ප්‍රමාණයකට සීමා වීමේ වැඩි ඉඩක් පවතී.

    එමෙන්ම ජනාධිපතිවරණ නීති අනුව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාට ද ජනාධිපතිවරණය වෙනුවෙන් තැන්පත් කරන ලද ඇප මුදල රාජසන්තක වෙයි.

    මෙවර ජනාධිපතිවරණයෙන් ඇප මුදල් නිදහස් වන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතා පමණි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජනතිපතිවරණයේ ඇපෙ ලක්ෂ 10ක් වත් ගන්න තියෙන්නේ, එතකොට මේ සොක්කෝ ඉල්ලන එකත් නැති වෙනවා. මුන් හින්දා තමා කොළෙත් දිග වෙන්නේ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර වීලොග් තට්ටයට හෙන චූන් ඇති මොකද ලපයා දින්නා නේ උඩින්ම :P:P:P

    ජාතිවාදේ නෙමේ නානා අපිට ආදරේට බෝම්බ ගැහුවේ :P:P:P

    උබලා නනාව පරාද කලා ජරා වැඩ යකෝ ඒව නම්


    :D:D:D
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඌට කොහෙන්ද සල්ලි ඌ විප්ලව කාරයෙක් නේ ?:confused:



    උබ දන්නේ නැද්ද නැත්නම් දැන්ගන් ඔකුන්ට තමා පක්ශයක් විදියට ලොකුම අරමුදල තියෙන්නේ ගූ එන් පී එකට වත් නෑ එච්චර අච්චර හොරු සෙට් වෙලා බැන්කුව කඩලත් :P:P:P


    අනික පුතා ශ්‍රීලන්කන් එයා ලයින් එකේ වැඩ
    ලෑලි කාන්ත්ගේ දුව යන්නේ ප්‍රයිවට් කැම්පස්


    :dull::dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අැප සල්ලි නම් අවුලක් නෑ ඕකට පට්ට සල්ලි.


    නොර්වේ ද ස්වීඩන් ද කොහෙද ගෙවල් 2ක් පවුල් 2ක් ඉන්නව නේ :dull::dull::dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ


    නොර්වේ ද ස්වීඩන් ද කොහෙද ගෙවල් 2ක් පවුල් 2ක් ඉන්නව නේ :dull::dull::dull:

    ලපයගේ පුංචි අම්මා කෙනෙක් නේද ස්වීඩන් ඉන්නේ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ජනතිපතිවරණයේ ඇපෙ ලක්ෂ 10ක් වත් ගන්න තියෙන්නේ, එතකොට මේ සොක්කෝ ඉල්ලන එකත් නැති වෙනවා. මුන් හින්දා තමා කොළෙත් දිග වෙන්නේ


    අන්න දවසේ කතාව
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අර වීලොග් තට්ටයට හෙන චූන් ඇති මොකද ලපයා දින්නා නේ උඩින්ම :P:P:P

    ජාතිවාදේ නෙමේ නානා අපිට ආදරේට බෝම්බ ගැහුවේ :P:P:P

    උබලා නනාව පරාද කලා ජරා වැඩ යකෝ ඒව නම්


    :D:D:D

    :D:D:D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ජනතිපතිවරණයේ ඇපෙ ලක්ෂ 10ක් වත් ගන්න තියෙන්නේ, එතකොට මේ සොක්කෝ ඉල්ලන එකත් නැති වෙනවා. මුන් හින්දා තමා කොළෙත් දිග වෙන්නේ

    ලක්ෂ 10 නම් පුංචි අම්මා ගෙන් හරි ඉල්ලලා ගෙවයි මූ.🤣🤣🤣🤣
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    business class eke fly karana muta 1m million tibbbath awulak na:D:D:yes::yes:;);):D:D mu awilla gedara danawade eliye samajawade:D:D:yes::yes::D:D