රනිල් අප්පොච්චි මලා
මලා නෙවෙයි සජිත් පොන්නයා එතුමව මරාගත්තා.
මලා නෙවෙයි සජිත් පොන්නයා එතුමව මරාගත්තා.



poddak hithala balapan. demala, muslim chanda thibbe nathnam.. unp eka goo wenna paradinawa
unp ponslata den hikawela inne. karaganna deyak nathiwa
kiyala vadak naha broසජියට මොන ගම් මට්ටමක්ද? කොහේ තිබ්බ බිම් මට්ටමක්ද? ඒක තිබිලම නෑ.මීට වඩා බිම් මට්ටමක් රනිල්ට තිබුනා.රනිල් කවදාවත් මේ වගේ කැත විදිහට පැරදිලා නෑ.අඩුම ගානේ කරට කර සටනක් දුන්නා. මේක මංගල හරින්, අජිත් වගේ මෝඩ රැල්ලට තේරුනේ නෑ.ප්‍රේමදාස හරියන එකෙක් නෙවෙයි.බලන්න හම්බන්තොට 24%යි ගත්තේ.සජිත්ගේ දිස්ත්‍රික්කය. පාවෙන චන්ද ටික ටාගට් කරානම් එතනින් ලක්ෂ 10ක් අර ගත්තනම් උඩින්ම දිනන්න තිබ්බා.ජෙප්පන්ටත් සපෝට් එක දෙන්න පුලුවන් කෙනෙක් ගත්තනම් ඒ ලක්ෂ 5 හුගක් වටිනවා.විකල්ප සිර්ම ලක්ෂ 3.5 අරගෙන තිබුනා.මේ චන්දත් ලක්ෂ 2ක් විතර ගන්න තිබ්බා ලේසියෙන්ම
තොපි පුලුවන් තරම් ඌට කඩේ ගිහිල්ලා මුරැංගා දල්ලේ තියන්න පුලුවන් තරම් උඩින් තියලා දැන් පරාද උනාම බයිලා ගහනවා.
තොපි ඡන්දෙට කලින් ඕක කියන්න එපැයි.