2015 සිරාපච්චී දාල රනිල්පච්චී මිනිස්සුන්ට හොද ටොපියක් දුන්නා නේ එකෙන් මිනිස්සු නැති උනේ. අනික් එක බැදුම්කර හොරා රටින් පන්නන්න රනිල් පච්චී හෙන කැපවීමක් කරානේ. ආයේ සජිත්පච්චීව මාකට් කරේ බැදුම්කර හොරුන්ට පොත්ලියපු උන්. පාර්ලිමේන්තුකාරක සබාවේ පොඩි සොක්කෝ ගෙනල්ලා ප්රශ්න කරේ බොම්බ තිබ්බ රවුෆ්,රිශාඩ් පච්චීලා දම්මලා. ඔහොම කරාම ඉතින් චන්ද තියෙයිය? දෙමල චන්දයි , මුස්ලිම් චන්දයි අයින් කරාම යූඑන්පී එකෙ සින්හල චන්ද ඇත්තෙම නෑනේ.අවුලකට තියෙන්නේ මහා මැතිවරනේ සම්බන්දන් පච්චී ආයෙම විපස්ස නායක වෙයි කියල.ඔහොම එක නැති වෙලානන්.