මොකක්ද වෙලා තියෙන්නේ කියලා කවුරුහරි කියනවද?
සජිත්ල වැඩ පටං අරන් නේහ් දැන්මම...
TNA එක්ක ගහපු ගිවිසුම් වලින් වෙච්ච ඩැමේජ් එක හදාගන්න ට්‍රයි එක දෙන්නෙ![]()



ආරාධනා කරන්නේ නැතුව මිනිහා ඇවිල්ල මිනිස්සු හූ කියද්දී යන්න ගිහිල්ල තමයි කියන්නේ.. ෆේස් බුක් පේජස් වල ෂෙයාර් වෙනවා හරිම තොරතුරක් නම් දන්නේ නෑ








සිංහලු හෙන කික් එකේ ඉන්නේ 100% සිංහල නායකයෙක් පත්කරගනිපු එකට....
සිංහලු හෙන කික් එකේ ඉන්නේ 100% සිංහල නායකයෙක් පත්කරගනිපු එකට....

Koheda bn elawala thiyenne? Uu inne maluwata yana peththene?
