Hisbullah not let in for Gota's Inauguration

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    මොකක්ද වෙලා තියෙන්නේ කියලා කවුරුහරි කියනවද?

    ආරාධනා කරන්නේ නැතුව මිනිහා ඇවිල්ල මිනිස්සු හූ කියද්දී යන්න ගිහිල්ල තමයි කියන්නේ.. ෆේස් බුක් පේජස් වල ෂෙයාර් වෙනවා හරිම තොරතුරක් නම් දන්නේ නෑ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත්ල වැඩ පටං අරන් නේහ් දැන්මම...

    TNA එක්ක ගහපු ගිවිසුම් වලින් වෙච්ච ඩැමේජ් එක හදාගන්න ට්‍රයි එක දෙන්නෙ :yes:

    :yes::yes::yes:
    සිංහලු ඔලුව පාවිච්චි කරපල්ලා...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ

    ආරාධනා කරන්නේ නැතුව මිනිහා ඇවිල්ල මිනිස්සු හූ කියද්දී යන්න ගිහිල්ල තමයි කියන්නේ.. ෆේස් බුක් පේජස් වල ෂෙයාර් වෙනවා හරිම තොරතුරක් නම් දන්නේ නෑ

    :rofl::rofl::rofl::rofl:

    සිංහලු හෙන කික් එකේ ඉන්නේ 100% සිංහල නායකයෙක් පත්කරගනිපු එකට....

    :yes::yes::yes::yes:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    :rofl::rofl::rofl::rofl:

    සිංහලු හෙන කික් එකේ ඉන්නේ 100% සිංහල නායකයෙක් පත්කරගනිපු එකට....

    :yes::yes::yes::yes:

    Ow puduma wadayak ada mata dunne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,218
    113
    :rofl::rofl::rofl::rofl:

    සිංහලු හෙන කික් එකේ ඉන්නේ 100% සිංහල නායකයෙක් පත්කරගනිපු එකට....

    :yes::yes::yes::yes:

    සිංහල කියන වචනෙත් Taboo කරපු කාලයක් නේ තිබ්බේ. ඉතිං බය නැතුව මම සිංහල බෞද්ධ කියන ජනාධිපති කෙනෙක් හම්බුණාම කික් එකක් නැද්ද :yes: